කොනර් මැක්ග්‍රෙගර් යූඑෆ්සී ෆයිටින් බලපු මිනිහෙකුට අමුතුවෙන් කියන්න ඕන කෙනෙක් නෙමෙයි. හිටපු ලෝක ශූරයව තත්පර 13න් පරදවලා ඔහු තියපු වාර්තාව වගේම, ඔහුගේ වේගවත් මුෂ්ටි ප්‍රහාරයෙන් ඔහු ගැන විශේෂ ආකර්ෂණයක් ඇති කරනවා. මේ වීඩියෝවෙ තියෙන්නෙ මැක්ග්‍රෙගර්ගෙ පුහුණුවීම් අවස්ථා. ඔහුගේ පුහුණුවීම් සහ ඔහුගේ වේගයේ ක්‍රමවත් බව ගැන දැකගන්න, ඔබත් නොවරදවාම ඔහුගේ සටන් දැකගන්නට හුරු වේවි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැක්ග්‍රෙගර්ගෙ ප්‍රැක්ටිස්