(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙම වර්ෂය සඳහා රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 17 සඳුදා උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනය මෙයයි.
ඊට පසු දින සිට අයවැය විවාද ආරම්භ වෙයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විවිධාන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයද ලබන 17 වැනිදා සඳුදා සවස 2.00සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මංගල අයවැය ලබන සඳුදා