IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට

(යොහාන් භාසුර)

ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 



අදහස් (7)

භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට

මැක්ස් Thursday, 24 November 2022 06:24 PM

ලැයිස්තුව දැක්කම නම් පෙන්නේ මුදල් රාජ්‍ය ඇමති කව්රු හරි කාන්තාවකට කඩේ යනවා කියල. නැත්තන් ඇදුම් ආයිත්තම්, විලවුන් ගෙනෙන්නේ අහවල් එකට ද? එසේම අධි ශීතකරණ ගෙනෙන්නේ දැන් අපේ රටේ බල ශක්ති අර්බුදය විසදිලා නිසා ද?

:       9       28

Nimal Thursday, 24 November 2022 06:24 PM

ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට පෙර ආනයනය කරනාවූ සෑම භාණ්ඩ වර්ගයකම අවම ප්‍රමිතියක් තිබිය යුතුවේ. ආසියානු රටවලින් cheap quality goods ලංකාවට ගෙන්වීම / පැමිණීම නැවත්වීමට මෙය කලයුතුම වේ. දේශපාලකයන් මේ පිලිබදව තීන්දු ගැනීමට ඒ සදහා විශ්ලේෂණයක් කර ලබාගන්න data අනුව තීන්දු කලයුතුවේ. ලෝකයේ දියුණු රටවල විදේශයන්ගෙන් import කරනාවූ සියලු භාණ්ඩ සදහා අවම ප්‍රමිතියක් තිබේ.

:       2       39

Senaka Friday, 25 November 2022 06:20 AM

ඔය සේරම ජාති ලංකාවේම දැනටමත් නිශ්පාදනය කරන දේවල්. වෙන්න ඕන ආනයන තහනම එලෙසම තියලා, ඒ සමාගම්/ නිශ්පාදකයන්ට තමන්ගේ නිශ්පාදන ධාරිතාවය වැඩි කර ගන්න ආධාරයක් දීලා එම නිශ්පාදන වලට තියෙන්න ඕන ගුණාත්මකභාවය පිලිබඳ නිර්නායක දාන එක නේද. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ උසස් නිශ්පාදන සඳහා තවත් තාක්ශණික දැනුම සඳහා උපකාර කරන එක නේද. අපේ රටට මෙච්චර කෙල වුනේ ඔය ආනයන නිසා නේද කියලා පොඩ්ඩක් හිතන්න තේරෙන්නෙ නැද්ද හරකුනේ

:       4       3

Supun Friday, 25 November 2022 09:38 AM

ගැසට් විස්තර දාන්න.

:       0       1

pakeer Friday, 25 November 2022 09:39 AM

ආර්ථිකේ ගොඩයන්න නෙමෙයි. වලම දාන්න හදන්නේ.

:       1       2

Rohan Friday, 25 November 2022 07:42 PM

ටයිල් ආනයනය ඉතාමත් හොඳයි නැතිනම් රට රෑකියා කරන අය එම රටවලින් ටයිල් ගෙන ඒම නිසා ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. එය ඉතාමත් හොඳ දෙයක්...

:       0       1

BamunuarachchiMonday, 28 November 2022 07:21 PM

මම ටයිල්, බාත්රූම් ෆිටින්ග්ස් ගෙනාවේත් පිටරටින්. පිටරටින් කොලිටි බඩු ලාබෙට ගෙනෙන්න පුළුවන් නම් අපි මොකටද මේ ඉන්න ටයිල් වෙළෙන්දෝ පොහොසත් කරන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site