IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


භාෂා සංගායනාවට විද්වත් අදහස්

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් මෙහෙයවන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට යන භාෂා සංගායනාවේ මූලික සාකච්ඡාවක් අගෝස්තු 30 වැනි දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් දී පැවැත්විණි.

සිංහල භාෂාව වැරදියට භාවිතා කිරීම වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව විවිධ අදහස් හා යොජනා එහිදී ඉදිරිපත් විය.

භාෂා ක්ෂේත්‍රයේ විද්වතුන්ද මාධ්‍ය ක්ෂේත්‍රය් ප්‍රවීනයන්ද ඇතුළු පිරිසක් මෙයට සහභාගී වූහ.

මාධ්‍ය තුළ භාෂාව වැරදි ලෙස භාවිතා කරන ආකාරය කතාබහට ලක් වූ අතර එය මගහරවා ගැනීම අනිවාර්ය බවත් ඒසඳහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ විය.

නිවැරදි භාෂා භාවිතය පාසල් මට්ටමෙන් ආරම්භ විය යුතු බවත් මේ වන විට භාෂා ව්‍යවහාරය ඉතා බරපතල අන්දමින් විකෘති වේගෙන යන ආකාරය අධ්‍යාපන බලධාරීන්ගේ ඇඩි අවධානයට යොමු කොට ඒ මගින් නිවැරදි බස් වහර ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් අවධාරණය විය.

මෙම භාෂා සංගායනාව සැප්තැම්බර් 20,21 හා 22 යන දිනවල පැවැත්වීමට නියමිතය.

IMG_3791 IMG_3809 IMG_3816 IMG_3819



අදහස් (0)

භාෂා සංගායනාවට විද්වත් අදහස්

රවි Wednesday, 31 August 2016 08:08 AM

ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩක්. නෑ නෑ වැරදුනා. යහපාලනේ නිසා සිංහල ගැන බලන්න බෑනේ. දෙමළ හරි අරාබි හරි නම් බලන්න තිබුණා. (බ)

:       0       0

පුබුදු Wednesday, 31 August 2016 05:39 AM

විද්වතුනි, මහත්වරුනි, පටන් ගනිමු එෆ්එම් නාලිකා වලින්..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site