IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


භිෂණ සමයේ මිනීමැරුමකට 7ක් පෝරකයට

සීනිමෝදර මුහුදු මාවතේ පදිංචිව සිටි එල් එම් අන්ද්‍රියන්හාමි (62) 1989 භීෂණ සමයේ  මරා දැමීයැයි වැරදිකරුවන් වූ හත් දෙනකුට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද මරණ දඩුවම නියම කළාය.

1989 මාර්තු 19 වැනි දා 11 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔහු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමූ බව නඩුවේදී කියැවිණි. ඉන් නව දෙනකු අතඅඩංගුවට ගෙන තිබුණු අතර දෙදෙනකු මිය ගොස් සිටි නිසා ඉතිරි පිරිසට එරෙහිව නඩුව විභාග විය.

රතුබදුගේ විල්සන්, ආර් එන් ප්‍රියන්ත, ඩබ්ලිව් එච් විමලසේන, ඩබ්ලිව් එච් ප්‍රදීප් ප්‍රියන්ත, ජී එච් ප්‍රදීප් ප්‍රියන්ත, ඒ ජී රාහුල සහ එල් එම් සරත් ඔවුහුය.

අධිරණය මග හැර සිටින රාහුල සහ සරත් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කැරිණි.



අදහස් (0)

භිෂණ සමයේ මිනීමැරුමකට 7ක් පෝරකයට

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 03:37 AM

බටලන්ද ගැන මෙතන කතාකරන අය ඒ සිදුවීම ගැන නඩුවක් මහින්දගේ කාලයේ තිබුන බව දන්නවද? ඒකේ තීරණය මොකක්ද කියලා දන්නවද? (නි)

:       0       0

කමනි Monday, 08 February 2016 04:05 PM

නඩුව අහන්න අවුරුදු 25ක් ගිහින්. සාක්ෂිකරුවන්ට වෙච්ච දේවල් අමතක නොවුනා නම් තමයි පුදුම.(කෞ)

:       0       0

පොඩී Monday, 08 February 2016 04:13 PM

බටලන්දේ මාමා තාම අත්තඩංගුවට ගත්තේ නැතිද?(කෞ)

:       0       0

සුගන්ධ Monday, 08 February 2016 04:59 PM

මේ විදියට ඒ කාලේ මරාදැමුණ දස දහස් ගණනකට සාධාරනය ඉටුවුණොත් නරකද? (නි)

:       0       0

සුසන්ත Monday, 08 February 2016 05:01 PM

ජවිපෙ, එජාප, ප්‍රා, කළු බළල්ලු, කොළ බළල්ලු ආදින් විසින් මහමඟ, වද කඳවුරු වල මරාදැමුණු දස දහස් ගණනක් වන සිංහල තරුණ තරුණියන්ගේ ජීවිත වලට සාධාරනයක් කොහිද? (නි)

:       0       0

අරවින්ද Monday, 08 February 2016 05:25 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 08 February 2016 06:03 PM

සාක්ෂිකාරයෝ ජීවතුන් අතර සිටි නිසා හොඳයි.... (නි)

:       0       0

නදීෂා Monday, 08 February 2016 08:36 PM

හොඳ තීන්දුවක් (නි)

:       0       0

නිල්මිණි Tuesday, 09 February 2016 12:33 AM

ඒකටත් පෙත්සමක් අත්සන් කරන්න, උසාවියේ කෑගහලා හිරේ යන්න කවුරුවත් නැද්ද? (නි)

:       0       0

ටෙහාන් Tuesday, 09 February 2016 02:20 AM

මෙහෙම තීන්දු දෙන එක හොඳයි අනෙක් අයටත් ආදර්ශයක් වෙන්න (නි)

:       0       0

නුවන් Tuesday, 09 February 2016 02:30 AM

මේවා ඉස්සර කරපු වැරදි. මේවා කාටවත් මතක නැති ඒකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site