IMG-LOGO

’’භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයයි’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයෙන් යැයිද අද එම බීජ වල ඵල නෙළා ගන්නට මන්ත්‍රීවරුන්ට සිදුවී ඇතැයි ද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

යකඩ පොල්ලක් අරගෙන ගිය පුත්තලම් බූරුවෙක් පිටුපස බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති ගිය බවද මෙිවාට දඬුවම් කිරීම අරලියගහ මන්දිරයෙන් පටන් ගෙන හරි තැනින් ඉවර කරන්නැයි ද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

දැන් එල්ටීටීඊ ප්‍රහාරයක් ගැන කතා කරන නමුත්  එය ඇත්තක් නොව බොරුවක් සරත් ෆොන්සේකා මහතා කීය.

අර්බුදයේ විනිශ්චකරුවන් බවට පත්වී සිටින්නේ අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව බවත් මන්ත්‍රීවරුන් මොනවා කිව්වත් සිදුවී ඇති දේ ගැන ජනතාව දන්නා බවත් කී ෆොන්සේකා මහතා හදිසි නීතිය ගෙනැවිත් අර්බුදයට විසඳුම් සොයන්න පුළුවන් යැයි තමා සිතන්නේ නැති බවද කීය.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු වූ  දේපොළ හානි  පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කීය.



අදහස් (2)

’’භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයයි’’

දාස Tuesday, 17 May 2022 05:33 PM

මෙන්න නියම ඇත්ත ,කවදත් කෙලින් කථාකරන රට නය නැති පාර්ලිමේන්තුවෙ ඉන්න එකම මිනිහ ඔබ තුමායි.

:       0       0

Bamunuarachchi Tuesday, 17 May 2022 05:35 PM

අපි දන්නා විදිහට ජෙවීපියයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 440 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site