බෞද්ධ භාවනාව සහ ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින විද්‍යාත්මක සබඳතාවය අවබෝධකර දීමට ඇමෙරිකා ජාතික භන්තෙ විමලරන්සි මහ තෙරුන් වහන්සේ පවත්වන දේශනය 22 දා කොළඹ 05 ලෙස්ටර් පේම්ස් පීරිස් මාවතේ පිහිටි ‘ලයිට් ඔෆ් ඒෂියා‘ පදනමේ පැවැත්වේ.
මේ දේශනය දෑරංගල කුසලඥාන හිමියෝ සිංහලට පරිවර්තනය කරති.
භාවනාව හා ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණය සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය වෛද්‍ය රනිල්ද සිල්වා සහ මොරටුව විශ්ව විද්‍යාලයයේ තොරතුරු තාක්ෂණ අංශයේ ආචාර්ය ලෝචන්දක රණතුංග යන මහත්වරු මෙහිදී අදහස් දක්වති.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘භාවනාවෙන් ස්නායු සමනය කළ හැකිය‘
වයිකෝ Friday, 20 February 2015 11:45 PM
අපේ හාමුදුරුවරු දේශපාලනය කරනකොට මේ හාමුදුරුවරු දැනුම වැඩි කරගෙන අපිට බෙදනවා. නියම බෞද්ධකම.(නදි)
ලාල් Friday, 20 February 2015 09:12 AM
ඒක ඇත්ත.හැමදේකටම භාවනාව වැදගත් වෙනවා.(හේ)
නන්ද Friday, 20 February 2015 10:06 AM
හොද දෙයක්...ඕය ක්‍රමය ඇවිත් අවුරුදු 2500 ට වැඩියි.(හේ)
බ්‍රයන් භූතානය Saturday, 21 February 2015 03:46 AM
භාවනාව යනු හිත එක්තැන් කිරීමද ? මෙයට ආගමක් අවශ්‍යද ? (නදී)
භන්තී දීගල Saturday, 21 February 2015 04:34 AM
අපේ අැත්තන් බුදු දහම දැනගත්තත් එයින් තම ජීවිතය සතුටු දායක කරගන්නා විදිහ නොදනී. පරසිදු දේශකයන් වහන්සේලා ද ඒ ගැන උනන්දුවක් නැත. ඒ අය තම හැකියාව පෙන්වනවා පමණි. ඒ බැවින් මෙම වැඩසටහන වැදගත් වේයැයි සිතමි. (නදී)
මහින්ද කංකානම්ගේ Friday, 20 February 2015 11:50 AM
භාවනාවෙන් ගොඩක් මනස නිරවුල් කරන්න පුළුවන් (අ)
අජන්ත Friday, 20 February 2015 12:33 PM
මේ භික්ෂූන් වහන්සේ බුදු දහම හොඳින් වටහා ගත් යථිවරයෙක් . (අ)
සංජීව Friday, 20 February 2015 05:27 PM
හැම ආගමකම මිනිසුන් සහභාගි කර ගැනීම හොදයි.(හේ)