IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


භාරත විදෙස් ඇමැතිනිය ලංකාවට

ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් දෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (5) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

වසර දෙකකට පසුව අද (05) කොළඹදී ආරම්භ වන ඉන්දු‐ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ නව වැනි සැසියට සභාගීවීමට ඇය එන්නීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විදේශ අමාත්‍ය මංගල සමරවීර උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේෂ්වරන් සමග ඇය සාකච්ඡා කිරීමට නියමිතය. 



අදහස් (0)

භාරත විදෙස් ඇමැතිනිය ලංකාවට

කුමාර් Thursday, 04 February 2016 10:23 AM

සාධරයෙන් පිළිගන්නවා.(හේ)

:       0       0

නිමල් ලාලිත Thursday, 04 February 2016 08:32 AM

ජනපතිවරණයට පෙර තිබුන යි සමහරුන් පැවසු එහෙත් මේ රටේ ජනතාව විස්වාස නොකළ , එහෙත් අද සිදුවෙන දේවල් අනුව එසේ තිබුන යි සිතිය හැකි ගිවිසුම්ගැන මතක් කිරීමටද?අපේ අද වෙනුවෙන් ඔබේ හෙට, ඇස් ඉස් මස් ලේ දැන් දුන් වීර රණවිරුවනි අපිට කමා කරන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site