IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


භාරත ඝාතන නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශක වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා මරා දැමීමට තැත් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇත.

මෙම සිද්ධිය සුවිශේෂී අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් එය විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක සහ එස් සී බී එන් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාගයට ගැනීමට නියමිතය.



අදහස් (0)

භාරත ඝාතන නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

පිවිතුරු යහපාල Friday, 26 June 2015 12:38 AM

කළු කළු චරිත හැපුනහම සුදු ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.ලැබෙන්නේ කට්ට කළු ප්‍රතිඵලයක්.මේ සිදුවීම එයට හොඳ නිදසුනක්.සමහරු සුදු රෙදි අන්දලා බෝධිසත්වවරු කරන්න හැදුවට මෙතන සිදුවීමේ එක් පාර්ශවයක කෙනෙක් මං හිතන්නේ අනෙක් කෙනාට වඩා ගොඩක් කළුයි.මළමිනී දේශපාලනයේ දකින්න ලැබෙන අතුරු ප්‍රතිඵලයක් වන අනුකම්පා දේශපාලනයෙන් මතුවෙලා ඉහළට ආ චරිතයට මේ සිදුවීම මෙදා පාර මාකට් කරලා අනුකම්පාව්ව දිනා ගන්න නම් මිනිස්සු ඉඩක් තියන එකක් නැහැ ස්ථිරව. (නි)

:       0       0

බුද්ධි Friday, 26 June 2015 01:00 AM

අපි බලාගෙන ඉන්නේ නම් අවසාන තීන්දුව දෙස පමණි (නි)

:       0       0

මොහ‍ොට්ටාල Friday, 26 June 2015 02:56 AM

අමතකවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රශීන් Thursday, 25 June 2015 01:55 PM

අනේ මට මතක නෑනේ.(හේ)

:       0       0

ශ්‍රීලාල් Thursday, 25 June 2015 02:13 PM

සාක්ෂි පරස්පරවේවිද කියලයි මට බය (නි)

:       0       0

ද සිල්වා Friday, 26 June 2015 05:39 AM

කොහොමත් මේකේ අවසන් තීන්දුව දෙන්න අවුරුදු 10 ක් වත් යයි (ම)

:       0       0

පෙරේරා Friday, 26 June 2015 06:38 AM

සත්‍ය නම් ඔවුන් සාධාරණ සහ යුක්තිගරුක තීන්දුවක් දේවි. (නි)

:       0       0

ජයන්ත Friday, 26 June 2015 06:48 AM

අන්තිමට අහිංසකයෙක් ගස් යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සමන්සිරි Friday, 26 June 2015 06:57 AM

පිවිතුරු යහපාල කියන්නේ නම් මහම මහා මෝඩයෙක්. ජීවත්වෙන්නේ හීන ලෝකයක (නි)

:       0       0

ද සිල්වා Friday, 26 June 2015 07:16 AM

කොහොමත් මේ නඩුව තව අවුරුදු 10කින් විතර අවසන් වෙනකොට පෙරකදෝරුවෝ හොඳ ගණනක් හම්බකරගෙන, දේශපාලකයොත් මෙම නඩුව පෙන්වා හොඳ මනාප ගොඩකුත් ලබාගෙන, අන්තිමට කියාවි නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියලා (නි)

:       0       0

පියල් Thursday, 25 June 2015 10:11 PM

අපි බලා ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site