IMG-LOGO

භාරතගේ පිළිරුවට කතානායක මුල්ගල් තබයි

ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ පිළිරුවක් කොලොන්නාවේ ඉදිකෙරේ. ගිය වසරේ ඔක්තෝබරයේදි පළාත් පාලන ඡන්දය කාලේ ඔහු වෙඩි වැදී මරුමුවට පත්විය. පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා කොලොන්නාව හන්දියේදී මේ පිළිරුව ඉදිකැරේ. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ බිරිය සුමනා පේ‍්‍රමචන්ද්‍ර හා දුව හිරුණිකා මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

භාරතගේ පිළිරුවට කතානායක මුල්ගල් තබයි

බංගලියා Thursday, 28 June 2012 06:34 PM

භාරතගෙ පිළිරැවට මුල්ගල තිබ්බට දුමින්දගෙ පිළිරැවක් හැදිල තියෙයිද දන්නෙ නැහැ...

:       0       0

ලක්විදු Thursday, 28 June 2012 12:11 PM

කෝ අපේ බබා ....????

:       0       0

ඇටිකිච්චා Thursday, 28 June 2012 12:12 PM

තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණානම් අහවලාගෙත් පිලිමයක් හදන්න තිබ්බා

:       0       0

ෂෙරිෆ් Thursday, 28 June 2012 12:36 AM

මම අට පාස් මෝඩයෙක් වුනාට හිතන්න මොලයක් නැත. මට අධ්‍යක්ෂ කෙනෙකු වෙන්න හොදටම ඇති නේද?

:       0       0

ෂෙරිෆ් Thursday, 28 June 2012 12:38 AM

මම මත්පැන් පානය කරන්න ආසයි.දුම්වැටිත් පානය කරනවා..මට ටිකක් නෙවෙයි හොදටම පිස්සු .

:       0       0

හේමන්ත Thursday, 28 June 2012 12:04 AM

අනේ අපේ මහත්තයට කවුරුවත් මුකුත් කියන්න එපා හරිද?

:       0       0

ෂෙරිෆ් Thursday, 28 June 2012 12:45 AM

අනේ මම පොඩි විහිළුවක් කලේ.අපිට ඉන්න එකම උගතා අපේ ආචාර්ය මහත්තයා තමයි

:       0       0

රාළ Thursday, 28 June 2012 12:45 AM

මොනවද සර්ට අනන් මනන් කියන්නේ.

:       0       0

ෂෙරීෆ් Thursday, 28 June 2012 12:09 AM

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ මහතාට උපදේශක තනතුරක් ප්‍රදානය කිරීමට මගේ කැමැත්තක් ඇත.

:       0       0

හිරුණිකා Thursday, 28 June 2012 12:10 AM

ඇයි අනේ ඔයා මට දුව කියලා කියන්නේ.

:       0       0

ප්‍රනාන්දු Friday, 29 June 2012 10:41 AM

රෙදි අදින්නේ ලැජ්ජාවට නෙමෙයිද මන්දා

:       0       0

බොදිරිමා Thursday, 28 June 2012 01:24 PM

තව පොඩ්ඩෙන් එක වැ‍ඩේ දෙක වෙනවා....

:       0       0

අන්කල් Wednesday, 27 June 2012 04:51 PM

ජන්දයකුත් ළඟයිනේ.......

:       0       0

නදීක Wednesday, 27 June 2012 04:13 PM

අපරාදේ අරයත් හිටියනම් .......එයටත් ආරාධනා කරන්න තිබුනා ඕකට.

:       0       0

කොල්ල Wednesday, 27 June 2012 04:57 PM

සොලන්ගාරච්චි ළමයා කොහේද බොලේ ! පෙන්න නැහැනේ!

:       0       0

Wednesday, 27 June 2012 05:05 PM

කමක් නෑ..මේක විවෘත්ත කරන්න කියමුකෝ

:       0       0

ලුම්බිණි Thursday, 28 June 2012 08:23 AM

මේක විවෘත කරන්න කවුරු ඒවිද දන්නේ නෑ

:       0       0

මොහෝ Thursday, 28 June 2012 07:20 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.එයයි ලෝක ධර්මය

:       0       0

රජිත් Wednesday, 27 June 2012 04:27 PM

එක පැත්තකින් මුල්ගල් තියනවා.තව පැත්තකින් හැංගිලා ඉදන් ගල්මුල් ගහනවා.අනේ මන්දා මේවා මොනවද කියලා

:       0       0

දුමින්ද Wednesday, 27 June 2012 04:29 PM

ඔක්කොම හොදයි.ඒත් හිරුණිකාගේ මේක්අප්ස් එක ටිකක් විතර මදි වගේ නේද?

:       0       0

ෆාරු Wednesday, 27 June 2012 04:40 PM

අරයටත් එන්න කිවුවා නම්.......

:       0       0

සැම්සන් Wednesday, 27 June 2012 05:40 PM

කොහේදිද බොලේ "වෙඩි වැදී මරුමුවට" පත් වුනේ? අපි නම් දන්න විදියට "වෙඩි තබා ඝාතනය" කරන ලදී.

:       0       0

සන්ජීව Thursday, 28 June 2012 01:47 PM

හිරූ ටිකක් කෙට්ටු වෙලා ව‍ගේ‍‍‍........

:       0       0

අභිලාෂිණි Thursday, 28 June 2012 09:30 AM

තමන් ගැහැණු කෙනෙක් බව සිතා වැඩ කළා නම් නේද හොද? අන්තිමට නිකන් නැති ප්‍රශ්නයි ඇති වෙන්නේ ඔය වැඩ වලින්

:       0       0

සුසන්ත Wednesday, 27 June 2012 05:46 PM

වෛරයෙන් වෛරය නොසන්සිදෙන එක ගැන හිතලා ඔය පිළිමේ විවෘත කරන්න දෙන කෙනා ගැන තීරණය කරන්න ඕනි

:       0       0

චන්දන Wednesday, 27 June 2012 05:49 PM

මොනවද මේ මෝඩ වැඩ...

:       0       0

කුමාර Thursday, 28 June 2012 09:38 AM

කෝ මේ අර අපේ පොඩි එකා

:       0       0

ගොනා Wednesday, 27 June 2012 06:05 PM

ඇඩෙනවා තනි ඇහැට ...

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 27 June 2012 05:32 PM

භාරත මහතා වෙනුවෙන් පිළිරු සාදා අපරාදකරුවන් ඒ මහතාට කළ සාහසික අපරාධය වළලා දැමීමට ඉඩ නොදෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

:       0       0

ගල් බමුණා Thursday, 28 June 2012 02:49 PM

"ගිය වසරේ ඔක්තෝබරයේදි පළාත් පාලන ඡන්දය කාලේ ඔහු වෙඩි වැදී මරුමුවට පත්විය." කව්ද ඉතින් ඒක කරේ කියලත් කිවිවනම් ................??

:       0       0

සුභාෂිනී Wednesday, 27 June 2012 06:02 PM

කෝ අනේ වගකිවයුතු පුද්ගලයොන්නේ සහභාගීත්වයක් නෑනේ මේකට !

:       0       0

ඉදිරියටම යව් Thursday, 28 June 2012 09:55 PM

සිනාසෙන තැන වෙනස් කලෙමි.

:       0       0

සබු Thursday, 28 June 2012 10:40 PM

අනේ මහෝ මොකටද මගේ කට

:       0       0

සම්පත් Wednesday, 27 June 2012 06:06 PM

කොහොමද ටිකිරි මොලේ........??????????????

:       0       0

එම් Thursday, 28 June 2012 10:20 AM

වෙඩි තැබුවෙමි.පිළිම නෙළමි.

:       0       0

රෝහණ Thursday, 28 June 2012 10:24 AM

තාත්තගේ නම විකුණන් දේශපාලනේ කරන නැතුව නරකද කතා බහ කරන ඕක විසදා ගත්ත නම් ..

:       0       0

භාරත Thursday, 28 June 2012 10:25 AM

දුවේ ආණ්ඩුවට යන්න . ඔබට වෙන මගක් නැ..

:       0       0

චන්දන Wednesday, 27 June 2012 06:28 PM

හැදුවට පස්සේ අහවලාට කියල ප්‍රතිමාව නිරාවරණය කලොත් නරකද?

:       0       0

ඩැනියල් හීන්බණ්ඩා -ගම්පොල Thursday, 28 June 2012 10:32 AM

එයාලම මරනවා ....එයාලම පිලිරු හදනවා .... අනේ කලේ වනේ වාසේ..

:       0       0

ඩැනියෙල් Thursday, 28 June 2012 10:32 AM

ඒ අයම මැරෙනවා.ඒ අයම පිළිරූත් නෙළනවා. අනේ කාලේ වනේ වාසේ

:       0       0

ශිහාන් Thursday, 28 June 2012 09:54 AM

මේක විවෘත කරන්න එන්නේ අරය තමයි.

:       0       0

ප්‍රදීප් Wednesday, 27 June 2012 06:40 PM

හිරුණිකාගෙ ලස්සන..

:       0       0

පැට්රික්-Qatar Wednesday, 27 June 2012 06:45 PM

භාරතට කරන ලොකුම ගෞරවය නම් මීනීමරුන්‍වන්ට නිසි දඩුවම් ලබා දෙන එකයි

:       0       0

තිලක් Wednesday, 27 June 2012 06:46 PM

බාරත නැති කොලොන්නාවට පිලිරුවක් උනත් කමක් නෑ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 28 June 2012 10:56 PM

හිරුණිකා දියණියගේ නම භාවිතා කර ඇයට අගෞරවයක් වන පරිදි මොනවද මේ දමා ඇති පිස්සු කොමන්ටු.ළාමක කුඩා දරුවන් වගේ හැසිරෙන්න එපා.ශිලාචාරව හැසිරෙන්න.ලියන දේවල් වගකීමෙන් යුතුව ලියන්න.ප්‍රබල දේශපාලන පවුලකට අයත් ප්‍රවෘත්තියකට මෙහෙම හිතුමතයට කමෙන්ට් පළකරන්න එපා.වැරදිලාවත් ඒ අය අපහාස නඩු දමා වන්දි අය කරගන්න ගියොත් තේරේවි මම කියන දේවල ඵල විපාක.අර කොට්ටෝරුවා හැම ගහකටම කොට කොට ගිහින් කෙහෙල් ගහට කොටන්න ගිය දවසටලු වැඩේ අනා ගන්නේ.ඒ වගේ මගේ ආචාර්ය උපාධියට මඩ ගහනවා වගේ ලංකාවේ ප්‍රබලතම දේශපාලන පවුලක සාමාජික සාමාජිකාවන්ට මෙහෙම මුළු ලොව පුරාම අන්තර්ජාතිකව කෝටි සංඛ්‍යාත පිරිසක් නරඹන අන්තර්ජාල පුවත්පතකට සජීවීව කමෙන්ට් දමන විට කිහිප වාරයක් යළි යළිත් සිතා බලන්න.මගෙත් එක්ක තරහට මඩ ගහන්න ගිහින් මූණත් එක්ක තරහට නහය කැපුවා වගේ,උඩ බලාගෙන කෙළ ගහ ගත්තා වගේ වැඩ කරන්න එපා.මොකද ඔයාලා කරන දේවල්වල හොඳ නරක ඔයාලට නොවැටහුනාට මේක නරඹන කෝටි සංඛ්‍යාත පාඨක පිරිසට අවබෝධ වෙනවා. තෙරුවන් සරණයි,,!!!

:       0       0

රවීන්ද්‍ර Wednesday, 27 June 2012 06:47 PM

කොළොන්නාවේ වීර පුත්තු අහු වෙන්නේ නෑ ලේසියෙන් මොනවටවත්

:       0       0

ඉන්ද්‍රජිත් විජේසුන්දර Thursday, 28 June 2012 10:51 AM

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ කතාව නියමයි , මට අසා හිතුන එයට

:       0       0

ෆිසර් Thursday, 28 June 2012 10:14 AM

මේක විවෘත කිරීමට ඕනම කෙනා නෑනෙ.. දුමින්ද මහත්තයා..

:       0       0

විපුල දසනායක Wednesday, 27 June 2012 06:54 PM

මට හිනාත් යනවා. කෙසේ වෙතත් කවද හරි ඔය දෙන්නම එකම වෙදිකාවක ඉන්න එක සහතිකයි. මම අද කිව කියල මතක තියගන්න.

:       0       0

ෆීසර් Thursday, 28 June 2012 10:15 AM

එතකොට කතා කරන්න පුලුවන් වෙයිද?

:       0       0

දසා Wednesday, 27 June 2012 08:06 PM

අපරාධකාරයන්ගෙත් පිලිමයක් හැදුවනම් නේද හොද

:       0       0

ලලිත් Wednesday, 27 June 2012 08:08 PM

තවත් මැජික් වැඩක්

:       0       0

අහිංසක Thursday, 28 June 2012 04:15 PM

දුමින්දගේ එකත් තව පොඩ්ඩෙන් හදන්න වෙනවා ඔය කොහෙන් හරි ...ඇත්තටම සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ අද ...අපිට උනානම් මැරිච්ච තැන්වල අද ගසුත් පැලවෙලා ...

:       0       0

අජිත්-france Wednesday, 27 June 2012 07:37 PM

කාවද මේ රවට්ටන්නේ? අපි මෝඩ හරක් කියල සිතා ඉන්නවද දන්නේ නෑ

:       0       0

රොෂාන්-saudi Thursday, 28 June 2012 10:38 AM

ලංකාවේ තියෙන්නේ මැර දේශපාලනයක්

:       0       0

රොෂාන් සෞදි Thursday, 28 June 2012 11:17 AM

ලංකාවෙ මාර දේශපාලනයක් තියෙන්නෙ.. හිරැණිකාවත් තරහකරනොගෙන.. දුමින්දත් බේරගෙන ලස්සනට ගමන යනවා.. දෙයියංගෙම පිහිටයි ලංකාවට!!

:       0       0

අසිත් චන්දන Thursday, 28 June 2012 03:43 PM

පිලුරුවට මුල් ගල තියන්න කලින් ඝාතකයාට මරණ දණ්ඩනය දිය යුතුය මේක විහිළුවක්

:       0       0

සකීර් Thursday, 28 June 2012 10:41 AM

හිරුණිකා, ඔබ මේ අවස්ථාවට ආරාධනා කර ඇති පුද්ගලයින් පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුයි.

:       0       0

ෆිළෙර් Thursday, 28 June 2012 04:31 PM

දැන් මොනවා වේද දන්නැ ?

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 28 June 2012 04:42 PM

පිළිරුව! ඔබ සීරුවෙන් සිටින් !!

:       0       0

ෂෙරීෆ් Wednesday, 27 June 2012 08:55 PM

පිළිරූ ඉදි කරන්න කලින් වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න

:       0       0

පුංචා Thursday, 28 June 2012 11:32 AM

මඩ නෙමෙයි ගහන්න ඕන ගල්..

:       0       0

රොජර් Friday, 29 June 2012 05:52 AM

ලංකාවෙ ‍බොහොමයක් මානසික අසමතුලිත තාවයකින් පෙලෙනවා.. ඇත්තටම අපිට ඕනද පිළිමයක්..හැම දේශපාලනඥයාගෙම පිලිරෑ හැදුවට ඔබ හිතනවාද මිනිස්සු මේවට ගෞරව කරාවි කියලා...

:       0       0

ජගත් Thursday, 28 June 2012 04:59 PM

අනේ මන්දා, සමහරු ඇදුමක් ඇදන් ආව එකත් පුදුමයි මට

:       0       0

ඇටිකිච්චා Thursday, 28 June 2012 04:32 PM

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-27 21:08:59 "මම කිසිම දේශපාලන මතයක් නැත.පක්ෂයක් නැත.එත් මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය." මෙයා මියගිය කෙනෙක් නොව මියයවන ලද කෙනෙකි

:       0       0

ප්‍රභා Thursday, 28 June 2012 04:33 PM

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-27 21:08:59 "මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය."... නැතුව නැතුව...

:       0       0

මනෝහරන් Thursday, 28 June 2012 11:54 AM

හේවගේ මහත්තයෝ මැරෙන හැමෝගෙම පිළිම හැදුවොත් කිසියම් දිනක මේ භූමිය ඉතිරි වෙයිද? (කට අරින තුරැ අඥාණයාද ආචාරියෙකි)

:       0       0

එටකිච්ච Thursday, 28 June 2012 04:36 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 21:50:53 ..නැතිනම් මේ පිස්සෝ ඊ ළඟට ඒකත් අල්ලගෙන මට මඩ ගහවි.(ලංකාවේ ඉන්නේ පුදුම පිස්සෝ ටිකක් තමයි)තෙරුවන් සරණයි !!! අමුතුවෙන් මඩ ගහන්න ඕන නැහැ තමන් විසින්ම හොදට මඩ නාගන්නකොට !

:       0       0

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ Wednesday, 27 June 2012 09:08 PM

මම කිසිම දේශපාලන මතයක් නැත.පක්ෂයක් නැත.එත් මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය.

:       0       0

ප්‍රගීත් Wednesday, 27 June 2012 09:48 PM

ඔන්න ඒකත් හරි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 27 June 2012 09:50 PM

හිරුණිකා දුවණිය නම් හරිම ලස්සනයි.නරක හිතකින් නෙවෙයි කිව්වේ.මා ගැන මුකුත් වරදවා හිතන්න එපා. නිකම් කිව්වේ.නැතිනම් මේ පිස්සෝ ඊ ළඟට ඒකත් අල්ලගෙන මට මඩ ගහවි.(ලංකාවේ ඉන්නේ පුදුම පිස්සෝ ටිකක් තමයි)තෙරුවන් සරණයි !!!

:       0       0

එරංග Friday, 29 June 2012 05:36 PM

පිළිරූ හදනවට වැඩිය මතක හිටිනවා උසාවියේ තීන්දුව ඉක්මනින් දීලා වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන එක

:       0       0

මහින්ද Wednesday, 27 June 2012 09:19 PM

එයාට මන් කියුවෙ මුල්ගල විතරක් තියල පාඩුවේ ඉන්න කියල .

:       0       0

මාලී Thursday, 28 June 2012 05:35 PM

බය වෙන්න එපා.. ලංකාවෙ මුල් ගලක් තිබ්බට පිළිරැව හදන්න ගොඩක් කල් යනවා..හදනකං විශ්වාසත් නැහැ.. මේ වැඩේ කරන්න ඇත්තෙ පොඩ්ඩක් ජනතාව අවුස්සල ගන්න...

:       0       0

එටකිච්ච Thursday, 28 June 2012 12:15 PM

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-27 21:08:59 "මම කිසිම දේශපාලන මතයක් නැත.පක්ෂයක් නැත.එත් මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය." එතකොට දේශප් ප්‍රේමීන්ගේ විතරද පිළිම ....?

:       0       0

ෂෙරිෆ් Wednesday, 27 June 2012 10:32 PM

අචාර්ය සුජිත් ඔයාගේ ඔලුව ටිකක් පරික්ෂා කරගන්න ,ලංකාදීපෙට අදහස් ලියන එකම පිස්සා ඔයා.

:       0       0

රාළ Wednesday, 27 June 2012 10:38 PM

මේ ආචාර්යතුමා හිතන්නේ මුළු ලංකාවේම ඉන්න ඕන ආචාර්ය පට්ටම් එල්ල ගත්තු අය කියල.

:       0       0

සමන් Wednesday, 27 June 2012 10:41 PM

පිළිම 1000ක් හැදුවත් වැඩක් වෙන්නේ නෑ.විවෘත කරන්න පෙර වැරදිකරුවන්ට දඩුවම් නොදුන්නොත්

:       0       0

සමන් Wednesday, 27 June 2012 10:41 PM

විවෘත කරන්නන ඉස්සෙල්ල වරදකරුවන්ට දඩුවම් දෙන්න ,නැත්නම් පිළිම 1000 ගැහුවත් වැඩක් නැහැ

:       0       0

සමන් පීරිස් Thursday, 28 June 2012 12:34 PM

අපේ සරත් මහත්තයා කෝ...

:       0       0

එටකිච්ච Thursday, 28 June 2012 12:34 PM

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-27 21:08:59 "මම කිසිම දේශපාලන මතයක් නැත.පක්ෂයක් නැත.එත් මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය." එතකොට දේශපාලකයන්ගේ විතරද පිළිම ?

:       0       0

බී. පී Thursday, 28 June 2012 11:57 AM

කව්ද අනේ අර ගඩොල් කැටයක් අතේ තියාගෙන කතා කරන ගෑනු කෙනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 103 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2238 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site