භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සාක්කිකාරියක වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියට එල්ලවී ඇතැයි කියන මරණ තර්ජන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා පොලිස්පතිට නියෝග කළේය.
ජනාධිපතිගේ හිටපු වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් වූ පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකාට මරණ තර්ජන ඇතැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා මහේස්ත‍්‍රාත්ට පැමිණිලි කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය
මහතා පැවැසූයේ එය කටකතාවක් විය හැකි බවයි. නඩුව මැයි අට වැනිදාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භාරතගේ දුවට මරණ තර්ජන
සී.කොඩිතුවක්කු Wednesday, 25 April 2012 02:15 AM
හිරුනිකා, බිය නොවී ඔබගේ ගමන යන්න. අපරාධකරුවන්ට වැඩි කාලයක් ඉන් වසන් වී ඉන්නට නොහැක.