(යොහාන් භාසුර)
වෙසක් උත්සවය වෙනුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම මිල අඩු කිරීම අද (22) සිට ක්‍රියාත්මක වන බව ද ලංකා සතොස කියයි.
ඒ අනුව හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 145 කින් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක් රුපියල් 40 කින් සහ කඩල කිලෝවක මිල රුපියල් 38 කින් අඩු කළ බවත් ඒ අනුව හාල්මැස්සන් කිලෝවක නව මිල රුපියල් 950 ක් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 250 ක් ද, කඩල කිලෝවක නව මිල රුපියල් 450 ක් ද, බවට පත්වූ බව ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භාණ්ඩ තුනක මිල සතොස අඩු කරයි
ශාන් Wednesday, 22 May 2024 02:51 PM
ඩොලරය නම් රුපියල් 290යි.. හාල්මැස්සන් තාම 950යි...
Lalla Wednesday, 22 May 2024 03:14 PM
ඉන්දීය ලොකු ළූණු සාමාන්‍ය කඩවල 220/=. තායි හාල්මැස්සන් 210-220/= සතොස මිල වැඩියි.