IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


භික්ෂූහු දෙනමක් බාර වෙති

බොදු බල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෝමගම උසාවි භූමියේ දී කලබල කළැයි කියන දවසේ ඊට හවුල් වූ බව කියන භික්ෂූහු  දෙනමක් හෝමගම පොලිසියට අද (01) බාර වූහ.



අදහස් (0)

භික්ෂූහු දෙනමක් බාර වෙති

බණ්ඩාර Monday, 01 February 2016 09:50 AM

බොහොම හොද පියවරක් (ම)

:       0       0

ලලිත් Monday, 01 February 2016 03:04 PM

මේ අය ගැන නෙමෙයි මේ අහන්නේ. රටේ නීති කඩන, නොගැළපෙන ලෙස හැසිරෙන, ඕනෑම කෙනෙක් සිවුරක් දාගත් පමණින් භික්ෂුවක් වෙනවද? නැත්නම් හිමිනමක් ලෙස ආමන්ත්‍රණය කරනවද? (නි)

:       0       0

සෙනෙවිරත්න Monday, 01 February 2016 03:22 PM

අන්න එහෙම බුදු බණ අනුව හැසිරෙන්න. (නි)

:       0       0

ඩිලාන් Monday, 01 February 2016 03:41 PM

බුදු මඟින් පිටපනින අයට ඕවා හොඳ පාඩම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site