(ගයාන් සූරියඅරච්චි)
බොරැල්ල දේවිබාලිකා වට රවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
එම මාර්ගයේ මංතීරු දෙකක් අද (27) උදෑසන ගිලා බැසීම සහ අපජලය මාර්ගයට ගලායාම හේතුවෙන් එම මාර්ගය අලුත්වැඩියා කිරීම් කරන බව පොලිසිය කියයි.
කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ රියැදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
බොරැල්ලෙන් කොළඹට පිවිසෙන මාර්ගය වැසේ