IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බිළිඳා පරිවාසයට

හොරණ රෝහලේ දමා ගිය හය දිනක් වයසැති බිළිඳා අභිරූ අභිෂේක් වශයෙන් රෝහලෙන් නමක් තැබීය.

එම බිළිඳා බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.

 

 



අදහස් (0)

බිළිඳා පරිවාසයට

සෙනරත් Thursday, 07 November 2013 11:20 PM

මේ ළමයට උතුරු ඉන්දියානු නමක් දැමීම නිසා කවද හරි සිංහල සමාජය තුළ කොන් වෙනවා නේද? ළමයා අවශ්‍ය කෙනෙකුට පරිවාස දෙපාර්තමේන්තුවට ගොස් ළමය බාර ගැනීමේ හැකියාව ඇත. එතෙක් ළමයට ඉන්නට තැනක් අවශ්‍ය නිසා එසේ භාර දෙන්නට ඇත. (දී)

:       0       0

ආරියසේන Friday, 08 November 2013 12:04 AM

දිලිනි,ඔබට ඒ ළමයා අවශ්‍ය නම් ඔබ කල යුත්තේ පොලිසියේ සටහන් කර නිතිය මගින් ඒ ළමයා ඔබේ බාරත් වයට පවරා ගැනීමයි. (දී)

:       0       0

අමිළ කටුනායක Thursday, 07 November 2013 01:18 PM

සුභ අනාගතයක් පතනවා.(නදී)

:       0       0

කුමාරි Thursday, 07 November 2013 05:43 PM

ළමා නිවාසයකට නම් යවන්න එපා. කබළෙන් ලිපට වැටුනා වගේ වෙයි. දරුවෝ නැති අම්මා කෙනෙකුට දෙන්න. තෙරුවන් සරණයි පුතේ නුඹට. (නි)

:       0       0

ලාරා Thursday, 07 November 2013 05:46 PM

නමට බච්චන් වගේ කෑල්ලකුත් දාන්නකෝ (නි)

:       0       0

අනු Thursday, 07 November 2013 01:34 PM

හොඳ දෙමපියෙකුට දරුවාව හදාගන්න දෙන්න .සුභ අනාගතයක් පතනවා (නදී)

:       0       0

රුවිනි Friday, 08 November 2013 01:32 AM

දරුවන්ගේ අගය දන්නේ දරුවෝ නැති දෙමාපියන්. මට ඒ දරුවා ලබාගන්න පුලුවන් නම්. මලක් වගේ හදනවා. දෙන්න එපා පරිවාසේට. (නි)

:       0       0

අංජලී Thursday, 07 November 2013 08:04 PM

දරුවෝ නැති ගොඩක් කරුණාවන්ත දෙමාපියෝ ඕනෑතරම් ඉන්නවා. එහෙම කෙනෙකුට මේ පුංචි පැටියාව දෙන්න.නැත්නම් ගොඩක් පව්. (නි)

:       0       0

බමුණු Friday, 08 November 2013 05:38 AM

මෙහෙම වුණ එක හොඳයි කුණුගොඩකට හෝ වැසිකිළි වළකට නොදමා. හොඳ තැනකට ලැබුනොත් දරුවාගේ වාසනාව. (නි)

:       0       0

බමුණු Friday, 08 November 2013 05:42 AM

[හින්දි නමක් නේ දාලා තියෙන්නේ] මොකද නමේ මොකක්ද තිබෙන ප්‍රශ්නය? (නි)

:       0       0

ශ්‍රියාලතා Thursday, 07 November 2013 02:33 PM

ඔය ළමයව මෙහෙ දාලා ගිහින් තියෙන්නේ ඉන්දියාවේ කට්ටියක්ද? (නදී)

:       0       0

ඩිලාන් Thursday, 07 November 2013 02:34 PM

හින්දි නියෙකුගේ ළමයෙක් වගේ (නදී)

:       0       0

බමුණු Friday, 08 November 2013 05:45 AM

"දිලිනි,ඔබට ඒ ළමයා අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ පොලිසියේ සටහන් කර නිතිය මගින් ඒ ළමයා ඔබේ භාරත්වයට පවරා ගැනීමයි." පොලිස් පොතේ ලිවුව පලියට ළමයාගේ බාරකාරත්වය ලැබෙන්නේ නැත. නීතිය අනුව කරන්න ඕනෑ දේවල් ගොඩක් තිබෙනවා. (නි)

:       0       0

දිලිනි Thursday, 07 November 2013 08:35 PM

මට දෙන්න. මම දරුවෝ නැති අම්මා කෙනෙක් (නි)

:       0       0

බමුණු Friday, 08 November 2013 05:49 AM

දරුවා බාරගන්න යුවලක් දරුවට වාසගමක් දේවි (නි)

:       0       0

නිලක්ෂ Thursday, 07 November 2013 02:38 PM

සමහර දෙමව්පියෝ ළමයි හදන්න විතරයි දන්නෙ. (නදී)

:       0       0

මර්වින් Thursday, 07 November 2013 08:44 PM

මට පුතාලා 2ක් ඉන්නවා. වැඩි නැහැ. මට දෙන්න (නි)

:       0       0

මධු Thursday, 07 November 2013 09:53 PM

තිරිසන් සතෙක් කවද වත් තමන් ගේ පැටියා දාලා යන් නෑ; දැන් කාලේ හැමෝම අම්මලා නෙමේ (දී)

:       0       0

ශාන්ත Thursday, 07 November 2013 12:12 PM

දරුවට නම ලියා ගන්න 5 වසරට වත් යන්න වෙනවා (නදී)

:       0       0

කුමාර Thursday, 07 November 2013 03:39 PM

හින්දි නමක් නේ දාලා තියෙන්නේ .. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site