IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බළන්ගොඩ ක්‍රීඩා තරඟාවලිය

( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) බළන්ගොඩ රාජ්‍ය සේවා ක්‍රීඩා තරගාවලිය සාර්ථකව නිම විය.  2013 පළාත් පාලන සතියේ ක්‍රීඩා දිනය නිමිත්තෙන් බළන්ගොඩ නගර සභාව සංවිධානය කරන ලද රාජ්‍ය සේවා ක්‍රීඩා තරඟාවලිය 2013.09.14 හා 15 යන දෙදින බළන්ගොඩ නගර සභාවේ මහජන ක්‍රීඩාංගනයේදී  පැවැත්විණි.  බළන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන අතර ක්‍රිකට් තරඟාවලියක් හා දැලපන්දු තරඟාවලියක් සංවිධානය කර තිබිණි.

ක්‍රිකට් තරඟාවලිය සදහා

  • බලන්ගොඩ රෝහල,
  • බලන්ගොඩ පොලීසිය ,
  • බලන්ගොඩ තැපැල් කාර්යාලය,
  • බලන්ගොඩ උසාවිය,
  • බලන්ගොඩ නගර සභාව,
  • බලන්ගොඩ බන්ධනාගාරය,
  • බළන්ගොඩ විධායක ඉංජිනේරු කාර්යාලය,
  • බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය, 
  • බලන්ගොඩ ඩිපෝව,
  • බලන්ගොඩ විදුලිබල මණ්ඩලය,
  • බලන්ගොඩ ප්‍රාදේශීය සභාව,
  • බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
  • බලන්ගොඩ ගුරුවරුන්ගේ  කණ්ඩායම,
  • ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
  • කපුගල සමනලවැව විදුලි බලාගාරය

යන ආයතන සහභාගි වු අතර සමස්ථ ශූරතාවය බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය දිනාගත් අතර අනු ශූරතාවය බළන්ගොඩ නගර සභාව දිනා ගන්නා ගත්තේය.

 

දැල් පන්දු තරගාවලියට

  • බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය,
  • බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
  • ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
  • බලන්ගොඩ රෝහල,
  • බලන්ගොඩ ගුරුවරුන්ගේ කණ්ඩායම

සහභාගි වු අතර සමස්ථ ශූරතාවය ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනා ගත් අතර අනුශූරතාවය බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනා ගත්තේය.

 



අදහස් (0)

බළන්ගොඩ ක්‍රීඩා තරඟාවලිය

චාමර බළන්ගොඩ Wednesday, 25 September 2013 03:40 PM

ජයග්‍රාහකයන්ට සුභ පැතුම් !!!! (ස)

:       0       0

කමල් ගමගේ Wednesday, 18 September 2013 03:51 PM

2013 පළාත් පාලන සතිය නිමිති කර ගෙන පැවැති ක්‍රීඩා උත්සවය සාර්ථකව පැවැතුණා. එයට අපේ සුබ පැතුම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site