IMG-LOGO

බහලුම් තදබදය අවසන්

(යොහාන් භාසුර)

කොළඹ වරායේ තිබූ ආනයනය බහලුම් නිෂ්කාශනය කිරීමේ තදබදය සම්පූර්ණයෙන්ම අද (29) පෙරවරුවේ අවසන් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

සිරවී තිබූ සියලුම බහලුම් මේ වන විට නිෂ්කාශනය කර අවසන් බවත් මෙතැන් සිට එදිනෙදා ලැබෙන බහලුම් නිස්කාශනය කරන බවත් අරුක්ගොඩ මහතා කීය.

සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1200 ක් පමණ ලැබුණ ද පසුගිය සති කීපයේ  ඇතැම් දිනවල බහලුම් ලැබීම 2900 දක්වා ඉහළ ගිය බවත් ඒ හේතුවෙණ් න් නිර්මාණය වූ තදබදය සහ ප්‍රමාදය නිසා බහලුම් නිෂ්කාශනය කිරිමට අතිරේක කාලයක් ගැනීමට සිදුවූ බව ද සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (5)

බහලුම් තදබදය අවසන්

ගුණරත්න Sunday, 29 June 2025 12:00 PM

බහලුම් කීයක් පරීක්ෂා නොකර නිදහස් කළාද කියලා කවුරුවත් දන්නවාද?

:       0       1

පොඩිඑකා Sunday, 29 June 2025 12:26 PM

අහෝ චෝර වංසයා මේ සැරේ එල්ලිච්ච වැලත් ගහලා ගියා...!

:       2       1

de silva Sunday, 29 June 2025 12:41 PM

රටේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය රජයේ සේවකයෝ 3 ගුණයක් ඉන්නවා. , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධිධාරී රජයේ සේවකයෝ කරන්න වැඩක් නැතිව නිකරුනේ කාලය ගත කරනවා... මේ සේවකයින්ට අවශ්‍ය පුහුණුව දීලා..., රේගු, ආගමන, විගමන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් ප්‍රවාහන වැනි දෙපාර්තමේන්තුවලට අනුයුක්ත කර ජනතාව රස්තියාදු කරන්නේ නැතිව හොඳ සේවයක් ජනතාවට ලබාදෙන එක නේද රජය කරන්න ඕනේ? පාස්පෝර්ට් එකක්, හැඳුනුම්පතක, රියැදුරු බලපතක් ගන්න ගියාම, රේගුවෙන් භාණ්ඩයක් නිදහස් කරගන්න ගියාම හැම තැනම දිගු පෝලිම්...

:       0       2

ලූට මූස් Sunday, 29 June 2025 01:28 PM

අහෝ, යෝගාගේ සහ ගුණයාගේ බලාපොරොත්තු සුන්විය...

:       2       1

සෙනෙවිරත්න Sunday, 29 June 2025 01:34 PM

ඕවා ඉක්මනින් නිදහස් කළත් වැරැදියි, නොකළත් වැරැදියි, ඉතින් හෙට ඉඳලා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා බංකලොත් කට්ටිය අඬා වැටෙයි. ඔතැන සජිත් ගම්මන්පිල වාඩි කළා නම් හරි...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 400 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site