දකුණු පළාත් සභාවේ සිටි නිලධරයකු ඇතුළු අට දෙනකු රුපියල් දෙකෝටි පනස් හය ලක්ෂයක් විශ්‍රාමික වැටුප් වංචනිකව ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ නිසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි හැත්තෑවක ඉතිරියක් සිදු වී ඇතැයිද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බහිරවයන්ගෙන් කෝටි 70 ක් බේර ගනී
උපාලි Thursday, 02 October 2014 06:47 PM
කවුරු කවුරුත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහජන මුදල් ගසාකනවා. පහළ මට්ටමේ අය බොහෝවිටත්, මැද මට්ටමේ අය ඉඳහිටත්, ඉහළ මට්ටමේ අය කලාතුරකිනුත් අහුවෙනවා. (නි)
අජිත් කරුණාරත්න Friday, 03 October 2014 03:14 AM
මේ ගොල්ලෝ කෝටි ගණන් වංචා කරනවා. විශ්‍රාමිකයින්ට අයවැයෙන් වැඩිකළ ජුලි වල සිට ගෙවිය යුතු මුදලවත් ලැබෙන්නේ නැහැ. (නි)
දයා අළහකෝන් Thursday, 02 October 2014 11:58 AM
පුදුම වැඩක් තමයි මේකත් (නි)
චන්ද්‍රා Thursday, 02 October 2014 01:19 PM
පින් අත්වේවා! රටේම ඉන්න බහිරවයෝ ටික ඔක්කොම කොටුකර ගත්තොත් රටම ගොඩම තමා. ඔන්න කරනවා නම් වැඩ! (නි)
රොකී Thursday, 02 October 2014 01:43 PM
නියම ආශ්චර්යයක්නේ! (නි)