වෙරෝනා නුවර ජිවත් වන පාදයේ පිළිකාවකින් පෙළෙන ශ්‍රී ලකිකයකුට ආධාර පිණිස පවත්වන සංගීත ප්‍රසංගය 12 වන ඉරුදින පැරොකියා සන් ඩොමිනිකෝ සැවියෝ සැලිසියානි වියා උම්බ්‍රියා එන් 24 (කොර්සෝ මිලානෝ රොසෙටෝ ) අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම ප්‍රසංගය සදහා ශ්‍රී ලංකාවේ ගායිකාවන් දෙදෙනෙක් වන තාරක හා මදුමාලි සහභාගී වන බව ද සංවිධායකයෝ පවසයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් ගන්න ප්‍රසංගයක්
නන්දන පනාගොඩ මිලානෝ Saturday, 11 October 2014 09:12 AM
අනේ මන්දා...කියන විදියටම කෙරුවාවත් වෙනවනම් ඉතින් හොඳයි. (හේ)
ගැමුණු Sunday, 12 October 2014 02:46 PM
ඇත්තටම හොද වැඩක්.(හේ)
පිටිගල මිලානෝ Friday, 10 October 2014 10:48 AM
හොඳ දෙයක් නමුත් 'ගණන් හිලව්' විනිවිද භාවයකින් සහබාගි වන සියල්ලටම පෙන්වන්නේ නම් මැනවි. (නදී)
පිටබැද්දර ජයා Friday, 10 October 2014 11:31 AM
මම කියන්න හැදුවේ බොහොම හොඳ දෙයක් කාලෙකට පස්සේ ඉතාලිය පැත්තෙන් ඇහුනා කියලා. පිටිගලගේ අදහස දැක්කම ටිකක් ගැස්සිලා ගියා (නි)
අබේ මිලානෝ Friday, 10 October 2014 01:03 PM
තාරකගේ ඇදුම දැක්කම තරු පේනවා (නදී)
ලේක්කෝ ගලබඩ Friday, 10 October 2014 02:05 PM
අතරින් පතර කවි ටිකකුත් කිව්වනම් තමයි හොඳ. මිනිස්සු වඩා කැමති කවි අහන්න. (නදී)