IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘බෙහෙත ගන්න උදව් කළොත් ලොකු පිනක්‘

බෙල්ල, කිහිල්ල, ඉකිලිය වැනි තැන්වල වසා ග්‍රන්ථියේ හටගන්නා පිළිකාවකින් පෙළෙන තරුණයෙක් (31) පස් වසරක් පුරා මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ හා මාතර ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන කැළුම් නිලන්ත සේරසිංහ ‘හොජ් කින් ලිම්පෝමා‘ (Hodgking’s Lymphoma) රෝගයෙන් පෙළෙයි.

ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය Brentuximab vedotin (SGN -35) (බ්‍රෙන්ටුක්සිමැබ්) බෙහෙත් කුප්පි දෙකක් යූරෝ 7800 වන බවත් මෙරටට ගෙන්වීම සඳහා තවත් යූරෝ 6000ක් නැව් ගාස්තු ගෙවිය යුතු බව එම සමාගම පවසයි.

කැළුම් නිලන්තගේ පියා වන එන්.කේ.ඒ.එල් සේරසිංහ මහතා මෙම මුදල් සොයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාර පතයි.  ලංකා බැංකුවේ මාලබේ ශාඛාවේ ගිණුම් අංක 4461325 ට ආධාර මුදල් තැන්පත් කළ හැකි අතර වැඩි විස්තර 071 3327903/ 077 7194160 අංක මගින් ලබාගත හැකිය.

12348024_854027158048612_6332738399098505107_n kalum_2016328

web_scan_2016328web_scan_20163282 web_scan_20163283 web_scan_20163284



අදහස් (0)

‘බෙහෙත ගන්න උදව් කළොත් ලොකු පිනක්‘

සජිත් Tuesday, 29 March 2016 09:16 AM

මේ අපේ එකෙක්. උදව් කරන්න පුළුවන් අය හැකි පමණින් උදව් කරයි කියල හිතනවා. දක්ෂ කොල්ලෙක්. (බ)

:       0       0

අකිල Monday, 28 March 2016 07:57 AM

මේ තරුණයාගේ ජිවිතය බේර ගන්න උදව් කරන්න.(හේ)

:       0       0

ඇෂ්ලි Monday, 28 March 2016 08:04 AM

ඉතාලියේ ඉන්න , නිවාඩුවට එන අපේ සහෝදර වරුන් එකුතුවෙලා මේක ගෙනත් දෙන්න- ඔබට පින් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site