IMG-LOGO

බහුතරය පිළිගන්නා කැබිනට්ටුවක් ඉල්ලයි

අජන්ත කුමාර අගලකඩ

රට තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු යටතේ, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ,කේ පී එස් කුමාරසිරි,අකිල එල්ලාවල,සුදත් මංජුල, ලලිත් එල්ලාවල,වෛද්‍ය උපුල් ගලප්පත්ති ,කරුණාසේන කොඩිතුවක්කු,නීතිඥ උදයන කිරිඳි ගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර,උදයකාන්ත ගුණසේකර සහ මහාචාර්ය ගුණපාල රත්නසේකර යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත .

එහි මෙසේද සඳහන් වේ



අදහස් (7)

බහුතරය පිළිගන්නා කැබිනට්ටුවක් ඉල්ලයි

Lalith M Friday, 22 April 2022 07:37 AM

පොදුජන පෙරමුණේ අගමැතිකම රටේ බහුතරය පිළිගන්නේ නෑ නේද? පාර්ලිමේන්තු බහුතරය දැන් රටේ බහුතරය නොවේ. ඒ කාලය පහුවෙලා... ජනමතයට හිස නවන්න.

:       0       2

Yaka Friday, 22 April 2022 07:46 AM

මෙයාලට තාම හරියට ඩොකියුමන්ට් එකක් හදා ගන්න බැරිද?

:       0       1

ඇත්ත Friday, 22 April 2022 08:12 AM

ඔබලාට වැරදි කරමින් වැරැදි හදාගන්නට දරණ උත්සාහයේදී රටේ මිනිසුන්ට දිනපතා ව්‍යාපාර වැසීයන තත්වයට මුහුණ දෙන අතර දහස් ගණනකට රැකියා නැතිව ජීවිකාව අහිමි වී කුසගින්නේ සිටිති. මෙතන සිටින ඔබලා අධ්‍යාපනය තිබූ පළියට මේවාට විසඳුම් සෙවීමට ක්ෂේත්‍ර ප්‍රවීණත්වය ඇත්තේ නැත. එයට අතිදක්ෂ විශේෂඥයින් පත් කිරීමට ඔබලා තාමත් උත්සුක වී නැත්තේ ජනතාවගේ අවශ්‍යතාවයට තාමත් සංවේදී නොවී තම බහුතරය වෙනුවෙන් දඟලන මානසිකත්වය නිසා විය යුතුයි. මේ රට කරවීම යනු වරද වරදා ඔබලාට ඉගෙනීමට හැකි දෙයක් නොවේ. දැනටත් ඔබලා සදාචාරාත්මකව රැඳී සිටීම නුසුදුසු වන්නේ කිසිම විසඳුමක් දිය නොහැකි කණ්ඩායමක් බව ඔප්පු කොට ඇති බැවිනි..

:       0       2

චින්තක Friday, 22 April 2022 08:22 AM

මේකත් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ පේනවා. ජනතාව ඉල්ලන්නේ 225ටම යන්න කියලා... තමුන්නැහේ ගැන කිසිවෙක් කැමති නැහැ. ඒ නිසා දැන්වත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හා වරියන්ට අගමැති කෙනෙක් හා ඇමැතිවරු තෝරාගන්න කියලා පැත්තකට වෙලා ඉන්න විධායකය විසින් ව්‍යවස්ථාදායකය පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි, ඒකාධිපතිවාදය වෙනවා.

:       0       2

Sunil Friday, 22 April 2022 09:58 AM

ජනතාවට විශේෂයෙන්ම අවශ්‍ය හොර පවුල ගෙදර යවන එක...

:       0       4

Pradeep Kumara Friday, 22 April 2022 10:22 AM

ප්‍රශ්නෙකට තියෙන්නේ බහුතරය පිළිගන්නා පොදු පෙරමුණේ කෙනෙක් හිටියත්, ජනතාව පිළිගන්නා කෙනෙක් හොයා ගන්න පුළුවන්ද කියන එකයි...!

:       0       3

ගමේ එකාලා Friday, 22 April 2022 03:18 PM

බහුබූත කියවනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම එපා කියලා කියනකොට, දූෂිත දේශපාලුවන් හදන්නේ කොහොම හරි බලයේ ඉන්න... ලැජ්ජයි...!.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site