ඇල්පිටිය පෞද්ගලික බස් රථ රියදුරකුට පහර දුන්නැයි කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ඇල්පිටිය පෞද්ගලික බස් වර්ජනය අවසන් කළ බව ඇල්පිය පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් වර්ජනය අවසන්
ලංකා Tuesday, 03 September 2013 11:34 AM
ගුටි කාපු ඩ්‍රයිවර් ගේ හරි එයා එලවපු බස් එකේ ෆොටෝ එකක් හරි දැම්මා නම් මරු.. ඇල්පිටිය බස් මරු. නැග්ගොත් ඉක්මනින් යන්න පුලුවන්. (ස)
එඩින් Tuesday, 03 September 2013 01:33 PM
ඇල්පිටියෙන් කොළඹ යන බස්වලට නම් ගහන්න ඕන......මිනිස්සුන්ට බස් එපා කරන්නේ එයාල තමයි ......(දී)
චමින්ද Tuesday, 03 September 2013 01:33 PM
බස් ස්ට්‍රයික් දවසට අපි වැඩට යන්නේ නැහැ (දී)