කොළඹ ගාල්ල පෞද්ගලික බසයකට ඉස්සර කර ගාල්ල බස් නැවතුම්පොළ අසලදී මගීන් නංවාගත්තැයි කොළඹ තංගල්ල පෞද්ගලික බසයක රියදුරාට මැර ප්‍රහාරයක් එල්ල විය.
කොළඹ සිට තරඟයට මේ බස් දෙක පැමිණ ඇති බවත්, බීර බෝතලයකින්ද, අතින් පයින් ද ඔහුට පහර දී ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් මාෆියාවෙ තවත් ජවනිකාවක් ගාල්ලේ
ද සිල්වා බෙර්ලින් Wednesday, 21 August 2013 08:21 PM
කරුණාකර බස් අයිතිකාරයන්ට වන්දි ගෙවල මේ පුද්ගලික බස් ටික ලංගමට පවරලා මේ කරච්චලය ඉවරයක් කරලා දාන්න , ලෝකයේ දියුණු රටවල පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන්නේ රජයෙන් ,(අ)
චාමික Wednesday, 21 August 2013 02:40 PM
ගාල්ලේ බස් මාෆියාවේ කට්ටියව විල මැද බංගලාවට වැඩිම මනාපේ දීලා ඇරපු උන්දලට දැන්වත් ඇස් ඇරෙයිද ? (ස)
නිලක්‍ෂි Wednesday, 21 August 2013 03:04 PM
අනේ මන්දා මේ පෞද්ගලික බස් තරඟේ කවදා ඉවර වෙයිද දන්නේ නෑ,මගීන් ටිකවත් පරිස්සමට එක්කන් ගියොත් ඇති. (ස)
වරුණ Wednesday, 21 August 2013 03:22 PM
ගුටිකාපු බස් ඩ්‍රයිවර් කළුතර හරි මොරටුවේ පැත්තෙ නම් ගාල්ල බස් ඩ්‍රයිවර් උන්නාන්සේ හෙට ගුටිකනවා. එහෙමයි ඕක ඉවර වෙන්නේ (නි)
විජේ Thursday, 22 August 2013 01:11 PM
කෝ දැන් අර බස් ගාස්තු වැඩිකරන්න කියලා කෑ ගහන අය මේවට මොනවද දන්නේ නැහැ කියන්නේ. ඇයි වර්ජනය කරන්නේ නැත්ද ? (ස)
රත්න Thursday, 22 August 2013 04:54 AM
බීර බෝතලේ රියදුරන්ගේ වේගය වැඩිකරන පානයක් වෙන්න ඇති. (නි)
උපාලි Thursday, 22 August 2013 06:36 AM
'තමාට මේ විත්තිකරු පහර දුන්නේ ක්‍රෝධයෙන් හෝ ද්වෙශයෙන්ද?' "නෑ හාමුදුරුවනේ, බීර බෝතලේකිනුයි අතින් පයිනුයි" (නි)
සරත් අතාවුද Wednesday, 21 August 2013 04:49 PM
ලංකාවේ හැම තැනම මපියවනේ (අ)