IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බිසෝ මාලිගාවේ ‘මල් පිපේ’

මහනුවර ඓතිහාසික මැද වාසල කටු ගෙයින්  ඉපැරණි බිතු සිතුවම් සටහන් මතු වී ඇතැයි එහි සංරක්ෂණ කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

මහනුවර යුගයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ හා බිසව  සිටි කාමරයක හා යාබද බිත්තිවලින් මේ සිතුවම් මතු වී තිබේ.

බිතුසිතුවම් අයිති කාල වකවානු හෝ නිශ්චිත යමක් කීමට නොහැකි බව  මහාචාර්ය බී ඩී නන්දසේන කියයි.

එකම අච්චුවකින් සටහන් කළ මල් පෙළට තබා ඇති බව සංරක්ෂකයෙක් කියයි.

 



අදහස් (0)

බිසෝ මාලිගාවේ ‘මල් පිපේ’

සත්‍යා Thursday, 12 December 2013 11:54 PM

රටට ආදරය ඇති ඕනෑම අයෙක් තම රටේ පුරාවස්තු රැක ගැනීම ගැන විශාල උනන්දුවක් දක්වනවා. එහෙත් පුරා විද්‍යාවට අරක්ගත් සමහර පණ්ඩිතයින් මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි හිතන්නේ. මෙහෙමත් රටක්! (නි)

:       0       0

චිරාත් Friday, 13 December 2013 02:07 AM

නව සොයාගැනීමට සුභ පැතුම්! (නි)

:       0       0

විනිකා Thursday, 12 December 2013 04:46 PM

හැමතැනම පුරා විද්‍යාත්මතක සාධක මතු වෙනවා.ඒත් සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදු වෙනවාද? (ස)

:       0       0

තිළිණි Friday, 13 December 2013 05:48 AM

අනාගත තාක්ෂණයට යමක් ඉතිරි කිරීම දැනටත් සිදු වෙනවා සඳුනි. සීගිරියේ සහ තවත් තැන් වල එවැනි කලාප තිබෙනවා. (නි)

:       0       0

මංගල Thursday, 12 December 2013 05:07 PM

සිරිබර අනාගතයකට සුභ පැතුම්! (නි)

:       0       0

ගයාන් කොස්වත්ත Thursday, 12 December 2013 05:11 PM

ඕවා දැකලා නැතුවද, වටිනාකමක් දන්නේ නැතුවද ඒ කාලේ හුණු බදාමෙන් වහලා තියෙන්නේ? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 13 December 2013 07:06 AM

මීට පෙරත් මෙවැනි ස්ථාන හමුවුණා නේද? (නි)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Thursday, 12 December 2013 06:55 PM

ඔන්න හැබැයි, එක්කෙනෙක් නම් ඉන්නවා. එයා මේක දැක්කොත් අනිවාර්යයෙන්ම එනවා බලන්න (නි)

:       0       0

රංජිත් සිල්වා Thursday, 12 December 2013 06:58 PM

සෑම දෙයක්ම අනිත්‍ය බව පසක් කරගත යුතු වේ. (නදී)

:       0       0

සදුනි Thursday, 12 December 2013 07:24 PM

විනීතා, ඔබ සමග මාත් එකගයි.අපේ රටේ තරම් කුඩා රාජ්‍යයක විහිදුණු මෙතරම් පුරාවස්තු ප්‍රමාණයක් කොහෙවත් ඇති කියලා කියන්න බැහැ.නමුත් ඒවා සුරැකීම නම් වෙන්නේ ඉතා අඩුවෙන්.හොදම දේ නම් මේවා මතු පරපුර වෙනුවෙන් වසර 50ක් වත් කැණීම් නොකර 50% ඉතිරි කිරීමයි. 50%ක් කැණීම් කළහම හොදටම ඇති. (නි)

:       0       0

සත්‍යයා Friday, 13 December 2013 12:17 PM

පුරා විද්‍යාව කියන්නේ රටක ඉතිහාසයේ සුසුම්නාවයි. ඉපැරණි දේ මතුකර ගැනීමත්, ඒවා සංරක්ෂණය කිරීමත්, එවැනි දේ රැක ගැනීමත්, ඒ තුලින් ජාතිය ට ආත්ම අභිමානයක් ලබා දී සුභවාදී අනාගතයක ට මාවත් ඉදිකර ගැනීම පාලකයින්ගේ මෙන්ම පාලිතයින්ගේ ද යුතුකමක්. (නදී)

:       0       0

ගවේෂක Friday, 13 December 2013 12:22 PM

මේ බිසෝවරුන්ගේ සිරියහන් ගැබනම්,මේ පින්තුරවලට කතාකරන්නත් පුලුවන්නම්, අපිට කොතරම් සුන්දර රාජකීය දේවල් මේවායින්අ හගන්න තිබුනද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site