මාර්තු 24 වෙනිදා ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මුලස්ථානය ඉදිරිපිටදි පෑවෑත්විමට නියමිත ශ්‍රි ලාංකිකයින්ගේ උත්ඝෝෂණය සදහා ඉතාලිය ප්‍රංශය ජර්මනිය එංගලන්තය ස්විඩනය ඩෙන්මාර්කය හා ඕලන්දයේ පදිංචි ශ්‍රි ලාංකිකයින් බස් රථ පනහකින් එදින පැමිණිමට නියමිත බව සංවිධායකයෝ පවසති.
ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රිලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවට විරුද්ධත්වය පලකිරිම සදහා මෙම විරෝධතාව පැවැත්වෙන බව ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් පනහක් ජීනිවා නුවරට
චන්ද්‍රා Monday, 17 March 2014 08:00 PM
රට වෙනුවෙන් සහය වන ඔබ සැමට රටේ ප්‍රණාමය වේවා!.. ජයවේවා!. තෙරුවන් සරණ වේවා!..(නදී)
සමන් Monday, 17 March 2014 09:25 PM
අපිට යන්න නොලැබුනත් ඔය මෙහෙවරට අපගේ උණුසුම් සුබ පැතුම් . (දී)
ප්‍රදීප් Tuesday, 18 March 2014 02:27 AM
රට ගැන ඇති නියම කැක්කුම මෙයින් පැහැදිලිවේ. මගේ ප්‍රණාමය ඔබ සැමට.(නදී)
දොන් රොෂාන් ද සොයිසා Tuesday, 18 March 2014 02:50 AM
මට නිවාඩු ලැබුනේ නැත. ඒත් මාර්තු 24 වෙනිදා ලෙඩ නිවාඩු ලබා ගෙන මමත් ජීනිවා යනවා යනවාමයි.(නදී)
අජිත් චන්දන Tuesday, 18 March 2014 08:16 AM
ජය වේවා ! (නදී)
ෆ්‍රී Monday, 17 March 2014 03:39 PM
අපගේ එකමුතුව පෙන්වීමට හොඳ අවස්ථාවක්. ජයවේවා(දිල්)
ජගත් සෞදි Monday, 17 March 2014 03:40 PM
අපි කොහේ හිටියත් රටට ආදරෙයි (දිල්)
සුනිල් විතානගේ Monday, 17 March 2014 04:09 PM
ජයෙන් ජයවේවා (අ)
පොනිස්ලි Monday, 17 March 2014 04:43 PM
ඔස්ට්‍රලියාවෙන් සුබපැතුම් ,අපි ඉස්සර මෙහෙදී කල කොටි වීරෝදී දේවල් මතක්වෙනවා. (අ)
ඉන්දික Monday, 17 March 2014 06:03 PM
මේ සොයුරු සොයුරියන්ට මගේ ප්‍රණාමය! (නදී)
සරත්චන්ද්‍ර Monday, 17 March 2014 06:17 PM
ඒවායේ වියදමත් මානුෂික අයිතීන් නැති අපෙන් නේද ? (නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 17 March 2014 06:19 PM
පුළුවන් නම් කටාර් රාජ්‍යටත් බස් එවන්න අපිටත් අවස්තාවක් දෙන්න රට වෙනුවෙන් යමක් කරන්න. සහභාගී වන සියලු දෙනාටම ජයෙන් ජය පතමි. සියලු අභියෝග ජයගෙන සාමයෙන් සමගියෙන් සියලුභේද අමතක කර සහෝදරයන් මෙන් ජීවත්වීමේ භාග්‍ය උදාවේවා. (නදී)
කුමාරි Monday, 17 March 2014 06:59 PM
මාතෘ භූමිය ගැන කැක්කුමක් ඇති ඔබ සැමට දිරිය සවිය ලැබේවා! (නදී)