අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් හැපි 69 දෙදෙනකු අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සිව්දෙනෙකු සාලාව රොහලේ ද 65 දෙනෙක් අවිස්සාවේල්ල රෝහලේ ද ප්‍රතිකාර ලබති. අනතුරින් පසු බස් ඉවත් කරද්දි මගියකුගේ කකුලක් එහි තිබි අයිස්වල බහා පොලිස් මෝටර් සයිකල්කරුවෙකු මගින් අවිස්සාවේල්ල රෝහලට යැවු බව කොස්ගම පොලිසිය පවසයි.
ඡායාරූප හා විඩියෝ බුද්ධික කුමාරසිරි
2025 දෙසැම්බර් මස 18
162
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් දෙකක් හැපි 69 රෝහලේ : කකුලක් පොලිසියෙන් රෝහලට
පුබුදු Wednesday, 22 July 2015 09:40 AM
තාක්ෂනය හරි හැටි නොදත් රියදුරන්ගේ ඉක්මන්කම නිසා ජීවිත කීයක් නම් අසරණ වෙනවද? (ර)
සුනිල් Wednesday, 22 July 2015 07:04 AM
මේ විඩියෝ එක බලන්න කකුල කැඩුනු කෙනෙක් ව ගෙනියන්නේ ලෙඩාගේ කකුලට දෙවියන්ගේ පිහිටයි. හදිසි අනතුරු වලදී මිනිස්සු උදව් කරන්න එන්නේ මනුස්ස කමට එ්ත් සමහර වෙලාවට ලෙඩුන්ට හානි වෙනවා අරක්ෂ කාරීව ලෙඩෙක්ව ගෙනියන්න දන්නේ නැති නිසා (බ)