පොල්පිතිගම සිට අනුරාධපුර දක්වා යමින් සිටි පාසල් දරුවන් ඇතුළු පිරිසක් රැගත් බස්රථ දෙකක් එප්පාවල කටියාවේ දී පාරෙන් ඉවතට පැන ගස් දෙකකට හැපීමෙන් පාසල් දරුවන් සිව් දෙනෙක් ඇතුළු 14 දෙනෙක් තුවාල ලදහ. ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල වූයෙන් ඔවුන් අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත. මෙම පිරිස පොල්පිතිගම ඇතුළු එම ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන් පිරිසකි.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් දෙකක් ගස් දෙකක හැපී 14ක් රෝහලේ
වර්ණ-බීරූට් Saturday, 09 November 2013 07:03 PM
බස් දෙකක් ගස් දෙකක හැපේ .කීවම සාහිත්‍ය අගයක් තියනවා. ඒ වුනත් මේ වෙලා තියෙන්නේ හරිම බයානක දෙයක්නේ. මේ බස් එලවන්නේ රියදුරෝද? එහෙම නැතිනම් බස්වල කොන්දොස්තරලද? හැම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.(නදී)
චමන්ද Saturday, 09 November 2013 02:06 PM
එකපාරට බස් දෙකක් හැප්පෙන්නේ මොකද අප්පා (අ)
රාම Saturday, 09 November 2013 02:08 PM
මේ රියදුරන්ට බලපත්‍ර දුන්නේ කව්ද හොරට ගත්ත ඒවාද? (අ)
නන්දන Saturday, 09 November 2013 02:34 PM
පිටුපස වීදුරුවේ ස්ටිකර් ගලවා නැත.(නදී)
දොං සේතං Saturday, 09 November 2013 02:46 PM
ගස් දෙක්ක බස් දෙකක හැපේ. මොකක් ද අප්පේ ඒ හරුපේ තේරුම.(නදී)
ශාන්ති Saturday, 09 November 2013 10:23 PM
මොනවද මේ වෙන්නේ මේ ටික දවසට මොන තරන් අනතුරු උනාද හැම තිස්සෙම කාටත් අත පසු වම් වෙනවා කියා නිකන් හිටියොත් තව මොනවා වෙයිද (අ)
මොහොමඩ් සිද්ධීක් Saturday, 09 November 2013 03:34 PM
ගොඩේ රියදුරා හොඳටම කසිප්පු ගහල හප්පන්න ඇති. (නදී)
මාරා Sunday, 10 November 2013 01:40 PM
ඇයි මේ අනතුරු අවම කරන්න කව්රුත් උත්සහ නොගන්නේ. මේ ජීවිත වලට වටිනාකමක් නැද්ද? (නදී)
සුජිත් පෙරේරා Saturday, 09 November 2013 05:39 PM
රටේ පාලනයේ හොදකම.(නදී)
පිටබැද්දර ජයා Saturday, 09 November 2013 05:42 PM
නන්දන , බස් වල පිටිපස වීදුරුව රියදුරුට අදාළ නැත. මක් නිසාද යත් බර වාහන රියදුරන් වාහනය තුල ඇති වීදුරුවෙන් නොබලන බැවිනි. විශේෂයෙන් බස් රියදුරන් පිටුපස බලන්නේ පැති විදුරු වලින් පමණක් වන බැවිනි. (නදී)