
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය මිද්දෙනිය පාරේ කුඹුගොඩආර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ලංගම බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තිදෙනෙකු තුවාල ලබාඇති බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු වු කටුවන, බූරැන්දයායේ පදිංචිකරුවෙකු වු ජී.ඒ.රංජිත් නැමැති පනස් හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලබා ඇත්තේ ද ත්‍රිරෝද රථයේ පැමිණි තිදෙනෙකි. ඔවුන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ලංගම බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. ඇඹිලිපිටිය පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්-ත්‍රීවිල් අනතුරින් අයෙක් මරුට තුනක් රෝහලට