IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බස් අනතුරින් යුවළක් රෝහලේ

තරුණ යුවළක් දඹුල්ල විහාර හන්දියේදී  මහනුවර සිට දඹුල්ල දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක හැපී තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කළ බව දඹුල්ල පොලීසිය කියයි. 

බසය මාර්ගය ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදු වී ඇත.



අදහස් (0)

බස් අනතුරින් යුවළක් රෝහලේ

උපාලි Wednesday, 21 August 2013 05:05 AM

සත්‍යපාල, අපි දෙන්න වාද කළා නේද "හදිසි අනතුරු" වළක්වන්න බැරිද පුලුවන්ද කියලා. බලන්න මේ තරුණ යුවලට අත්වූ අවාසනාවන්ත තුවාල වීම. දැන් පේනවා නේද "හදිසි අනතුරු " කියන දේ වළක්වන්න බැරි බව. ඒකයි ඒවාට කියන්නේ "හදිසි අනතුරු" කියලා. නමුත් වෙනත් පුර්ව විධිවිධාන මගින් හදිසි අනතුරු සිදුවීමේ අවස්ථා "අවම කරන්න" පුළුවන්. නැති කරන්න බැහැ. (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 21 August 2013 05:17 AM

ලංකාවේ මාර්ග නීති තාම මූලික අවදියේ, මේක තමා හේතුව (නි)

:       0       0

නෆීල් Wednesday, 21 August 2013 11:41 AM

දැන් පාරේ අයිනේ හිටගෙන ඉන්නත් බයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site