(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්.ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය හදිසියේම රාජ්‍ය සේවා සංචිතයට මාරු කරනු ලැබ ඇත.
රාජකාරී අවශ්‍යතා මත අදාළ පියවර ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත බාර දෙනු ලැබීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බස්නාහිර ප්‍රධාන ලේකම් ’’පූල් එකට’’: අලුත් ලේකම් පත්වීම ගනී
Aruna Saturday, 07 June 2025 04:55 PM
ජූනි 16 ට ඉස්සෙල්ල මොකක්හරි සෙල්ලමක්ද?