IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බුස්සේ අනතුරින් තුනක් රෝහලේ

ගාල්ල බුස්සේ දී  කාරයක්  හා  බසයක්  ගැටීමෙන්  අයකු  මරු මුවට පත්  වී  තිදෙනෙක්  තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

DSC00462 DSC00464 DSC00488 DSC00492



අදහස් (0)

බුස්සේ අනතුරින් තුනක් රෝහලේ

නිපුන යටවර Tuesday, 09 February 2016 09:26 AM

මරුටි ඇල්ටො කියන්නේ සේෆ්ටි වලට හදපු වාහනයක් නෙමෙයි. අඩුම ගානේ ඒබී එස් හරි ඊ බී ඩී වත් හරියට නැති පවර් ස්ටියරින් කියලා ඒකටත් පවර් ඈසිස්ටඩ් ස්ටියරින් කියන බාල ක්‍රමයට හදපු එකොනොමිකල් වාහනයක්. පෙට්‍රල් පොඩ්ඩක් කරන පලියට ඇල්ටෝ අරන් පදින අය පරිස්සමෙන්. මොකද මේ ඇල්ටෝ කුඩුවෙලා ජීවිත වලට හානි වෙච්ච පලවෙනි එක නෙමෙයි. තුවාල වුන අයට ඉක්මන් සුව පතනවා (බ)

:       0       0

නිමල් Tuesday, 09 February 2016 05:48 AM

ඇල්ටෝ මරුටි. හපුනොත් ඉවරම තමා... කිසිම ආරක්ෂාවක් නැති ටින් කබල්. (ර)

:       0       0

ධම්මි Tuesday, 09 February 2016 05:54 AM

තංගල්ල කොළඹ බස් යන්නෙත් පාර ඒ අයගේ වගේ මේවා පොලිසියෙන් හොයන්නේ නෑ.(හේ)

:       0       0

අමල් Tuesday, 09 February 2016 07:05 AM

මෙය වාහනයේ වරදක් නොව වේගයේ වරදකි. (ර)

:       0       0

ධනුෂ්ක Tuesday, 09 February 2016 07:12 AM

ඇල්ටෝ මරුටිවල වරදක් නෙවෙයි. මේ වාහන වල ආරක්ෂාකාරී වේගය 60 පැයට කිලෝමීටර්. මමත් පාවිච්චි කරන්නේ ඇල්ටෝ වාහනයක්. වේගයෙන් ගියාම මේ වාහනේ බර නැතිනිසා පාලනය කරගන්න අමාරුයි. අනතුරට පත් වෙච්ච සියලු දෙනාටම නිරෝගී සුව වේවා..! (ර)

:       0       0

සිතිර වීරසිංහ Wednesday, 10 February 2016 01:21 PM

ඉන්දියන් ටින් කබල් ගන්න හොද නෑ නිකන් දුන්නත් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site