NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බස්වලට ගැසූ අටක් සැකපිට
තිලිණ මංගල Monday, 13 February 2012 10:50 AM
එතැන සිටි පිරිසට පහර දෙනු මම දුටුවෙමි.. එසේ සිදුවූයේ හමුදා නිලධාරියකුගේ දුරකතනයට ඇමතුමක් ලැබීමෙන් පසුවය. එම ක්‍රියාව හෙලා දකිමු.
banda Monday, 13 February 2012 10:54 AM
මෙයාලට දඩුවම් දෙන්න ඕන..
රෝහණ මීගහපොල Monday, 13 February 2012 11:32 AM
දැඩි දඩුවම් දෙන්නම ඕන
චමින්ද Monday, 13 February 2012 11:53 AM
මෙච්චර වැඩි ගානකින් වැඩි කළාම බස් කොහොමද දුවන්නේ?
සංජු Monday, 13 February 2012 12:04 PM
ලංගමට අත තිබ්බොත් පුද්ගලික බස් පාරෙ දුවල ඉවරයි...
නිසාර් Monday, 13 February 2012 12:09 PM
දුවන්න බැරිනම් බස් ගෙදරතියාගෙන බලපත්‍ර පුළුවන් අයට දෙන්න..
ඉෂාර ගුණසේකර Monday, 13 February 2012 12:39 PM
ආණඩුව අස්ථාවර කරන්න හදය අයට දඩුවම් කළ යුතුයි..
no name Monday, 13 February 2012 01:01 PM
ඇයි දන්නෙ නැද්ද ඩිසල් වැඩි කරල