හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඔහුගේ බිරිය සමඟ අද පස්වරු 1.35 ට එමිරේට්ස් ගුවන් සේවයෙන් කටුනායකට පැමිණිමට නියමිතය. ඔහුගේ ආධාරකරුවන් 2000 පමණ එතියි කියති. දැනට ම 1000 ක් පමණ ගුවන් තොටුපළ අසල සිටිති. ගුවන් තොටුපළට පැමිණීමේ පර්යන්තයට ඇතුලුවන දොරටුව වසා ඇත.
පැමිණීමේ පර්යන්තයට ඇතුලුවීමට ටිකට් පත් ලබා කවුලු වලින් ප්‍රවේස පත් නිකුත් කිරීම අද සවස 3 ටන තෙක් අත්හිටුවා ඇත.
මෙයට හේතුව වී ඇත්තේ ගුවන් තොටපළට ඇතුළු විමට දහස් ගණනක් පැමිණිය හොත් එයින් මගීනට හිරිහැර වීමට ඉඩ තිබීම බව යැයි ගුවන් තොටුපළ නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැසිල් 1.35 ට කටුනායකට ගොඩ බහින හැඩයි
අතුල Tuesday, 21 April 2015 08:07 AM
මේ ඉන්නේ ඔහු පිලිගන්නනම් ඔය සේරම හොරු හරි ලෙහෙසියි ඔක්කොම එකට අල්ලලා ඇප නැතුව දාන්න හිරේට (ස)
සම්පත් Tuesday, 21 April 2015 08:12 AM
මේ වගේ යටත් ආධාර කරුවන් සිටීම රටේ අභාග්‍යට කරුණක්.. සල්ලි,අරක්කු දෙනවා කිවොත් ඕනෑම දෙයක් කරයි. (ස)
කුමාර් Tuesday, 21 April 2015 07:32 AM
ඔය එන්නේ.... (ර)
ලහිරු Tuesday, 21 April 2015 07:33 AM
හිවල්ලුන්ට ඇඳුම් අන්දුවත් හූ කියන එක නවත්තන්නේ නෑ... (ර)