ජාතික ආණ්ඩුව තුළ විවිධ මති මතාන්තර දරන පුද්ගලයන් සිටින බවත්, කුමන දුෂ්කරතා ආවත් ඒවා මැඩගෙන ඉදිරියට ගමන් කරන බවත් සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
පසුගිය කාලයේදී විසඳා ගත යුතුව තිබූ ප්‍රශ්න බොහෝමයක් විසඳා නොගත් බව ද, ඒ සමයේ සිටි අමාත්‍යවරයා ප්‍රශ්න විසඳීමට කිසිදු පියවරක් නොගත් බව ද දිසානායක මහතා කීවේය.
“දිවි නැගුම පනත ගෙනාවට පස්සේ අපට බොහෝ ප්‍රශ්න විසඳාගන්න තිබුණා. එහෙත් එසේ වූයේ නැහැ. ඒ වගේම මම මේ අමාත්‍යංශයේ සිටියා නම් දිවි නැගුම නමින් දෙපාර්තමේන්තුවක් පිහිටුවන්නේ නැහැ. එය අපි ගත්තු පසුගාමී පියවරක්.
‘‘ඒ කාලයේ සිටි අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැහැ. නිලධාරීන් ද සාකච්ඡාවලට ඉදිරිපත් වුණේ නැහැ. කා අතරවත් සංවාද පැවැත්වුණේ නැහැ. තමන්ගේ සොහොයුරා ජනපති නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියා හිටපු ඇමැති හිතුවා. අමාත්‍යවරයාගේ කටයුතු කළ ආකාරය වැරැදියි.‘‘
ආර්ථික සංවර්ධන හිටපු ඇමැති වූයේ බැසිල් රාජපක්ෂ මහතාය.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බැසිල් කළ වැඩේ වැරදියි‘ - එස්.බී
සුමිත් Friday, 26 February 2016 06:03 AM
මටනම් එස් බී ගේ කට පළාතකම ගද ගස්සන එකක් වගේ , චික් විතරක් මෙහම මිනිස්සු තියා ගත්තට මහින්ද ට බූ හනස්සෙන් තලන්න ඕන (බ)
වරුණ Friday, 26 February 2016 06:19 AM
මෙන්න මේ දිවි නැගුම හුටපටේ නිසා තමයි ශිරාණි නෝනට දෝෂාභියෝගය ගෙනාවෙත් පනතට විරුද්ධව තීන්දුව දීපු නිසා (බ)
ඩිල්ෂාන් Friday, 26 February 2016 06:45 AM
එස් බී ගේ හොර වැඩ ගැන කතා කරන්න කවුරුවත් නැද්ද? ඉස්සා ඔලුවේ අසූචි තියාගෙන මම සුදනා කිව්වලු. (බ)
අමිත් Friday, 26 February 2016 07:00 AM
ජනතාව එපා කිව අයගේ අදහස් වැඩක් නෑ. (ර)
අනුර Friday, 26 February 2016 07:13 AM
දැන් ඉතින් කට්ටියටම බනින එක විතරයි.(හේ)
සෑම් Friday, 26 February 2016 07:24 AM
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යා යුතු නැති බව චන්ද දායකයෝ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්නා . ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එවැනි නොමිනිසුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට යැවීම නොවෙයි .(හේ)
බන්දුල Friday, 26 February 2016 07:20 AM
මෙයා කියන ඒවා විශ්වාස කරන්න නම් බෑ.(හේ)
අබරන් Friday, 26 February 2016 07:25 AM
පැරදුනු පක්ෂයේ ඉන්න හැමෝම වැරදියි. මම විතරයි හරිදේ කළේ. (ර)
සුමිත්‍රා බස්නායක Friday, 26 February 2016 02:20 PM
ඔබතුමා හරියට හොද දේවල් කරා වගේනේ කතා කරන්නේ. (හේ)
දුමින්ද Friday, 26 February 2016 08:34 AM
වැදි බණ.(හේ)
දීපාල් නිරෝෂ් Friday, 26 February 2016 03:50 PM
මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වුනත් ඔබතුම කියන කතාවේ ඇත්තක් තියනවා, හැබැයි ඔබතුමාලා සැබෑ ශ්‍රී ල නි ප පාක්ෂිකයන් නම් මේවා ඒ කාලෙම කතා කරලා විසඳ ගත යුතුව තිබු කරුණු. (ර)
නන්දලාල් - ප්‍රංශය Friday, 26 February 2016 06:58 PM
ඔහොම කියන්නේ ඉස්සර එකපතේ කාපු අයම වීම හාස්‍යයට කරුණක් නේද? මොකද ඒ දිනවල මෙහෙම කතා නොකිවුවේ??? (නි)
කලණි විතානගේ Friday, 26 February 2016 11:13 AM
නිවැරදි දේවල් කල ඔබතුමා පරාජය කල ජනතාව වෙනුවෙන් ඔබේ කැපවීම අගය කරමි. ඔහොම යමු ඇමතිතුමා.(හේ)
සුසන්ත Friday, 26 February 2016 11:28 AM
ක්‍රමේ කෙසේ වෙතත් ඒකාලේ වැඩ වුනා. රට දියුණු වුනා. අද කෝ වැඩ? (ර)
සුසන්ත Friday, 26 February 2016 11:30 AM
ඉස්සර හොරු ඔක්කොම රාජපක්සලට බෝලේ පාස් කරලා අද සුදනෝ වෙලානේ දිල්ෂාන්. බැලින්නම් ඔක්කොම හොරකරලා තියෙන්නේ රාජපක්ෂලා, අනිත් හැමෝම සුදනෝ ඉඳලා තියෙන්නේ. (ර)