IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බැසිල් එෆ්සීඅයිඩියේ

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (3) පෙරවරුවේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.



අදහස් (0)

බැසිල් එෆ්සීඅයිඩියේ

හේමපාල රණසිංහ Wednesday, 03 February 2016 09:26 AM

කව්රුවත් කලබල වෙන්න එපා හැමෝටම නියමිත දඬුවම් ළඟදිම ලැබෙනවා (බ)

:       0       0

සුරන් Wednesday, 03 February 2016 05:10 AM

රාජපක්ෂ පරම්පරාවම හිරේ දාන්න වගේ හදන්නේ. එකපාරටම නින්දෙන් නැගිටගෙන වගේ මේවා සිදු කරන්නේ තව දවස් දෙකකින් ලංකාවට එන කුමාරයාව සතුටු කරන්න වෙන්න ඕනේ (බ)

:       0       0

අරුණ Wednesday, 03 February 2016 05:11 AM

දෙකායි......(බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 February 2016 05:24 AM

ප්‍රශ්න කරන එක ප්‍රශ්නයක්ද? (ර)

:       0       0

නිමලරත්න Wednesday, 03 February 2016 10:59 AM

සර්ව සාධාරණ මහත්වරුනි. වැරදි කරන්නාට දඬුවම් ලැබිය යුතුමය. එහි විවාදයක් නැත. (ම)

:       0       0

අනුර Wednesday, 03 February 2016 11:04 AM

හොරකම් කලේ නැත්නම් අපරාධ කලේ නැත්නම් බලය අවභාවිතා කලේ නැත්නම් කවුරු නඩු දැම්මත් බයවෙන්නේ මොකටද? (ම)

:       0       0

ශිරන්ති Wednesday, 03 February 2016 04:03 PM

ඇප දෙන්න බැරි වැරදි ගැන නීතිපති දෙපාර්තමේන්තුවට අධ්‍යාපන සැසියක් පවත්වල නීතිය ගැන කියලා දෙන්න පුළුවන් බුධිමත් කශේරුවක්වක් ඇති නීතිපතිවරයෙක් ඉක්මනින් පත්වේවා (බ)

:       0       0

නිලාන් Wednesday, 03 February 2016 06:13 AM

මේවා මෙයට ගොඩක් කලින් කල් යුතුව තිබුන දේවල්. (ර)

:       0       0

කුමාර Wednesday, 03 February 2016 11:29 AM

නිවැරැදි නඩු තීන්දු ලැබෙන තුරු හැට දෙලක්ෂයක් ජනතාව අවදියෙන්. ලොකු පොඩි බේදයකින් තොරව වැරදි කළ අයට දඬුවම් ලබා දෙන සංස්කෘතියක් ඇති කළ යුතුයි. මෙත්‍රී රනිල්ට වුණත් ඒ නීතිය බලපාවී එයාලා වැරදි දෙයක් කර තිබුණොත් නැවත විපක්ෂය බලයට පැමිණිවිට. (අ)

:       0       0

මෙවිල් ද සිල්වා Wednesday, 03 February 2016 08:21 AM

ප්‍රශ්න කරන එකේ වැරද්දක් නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site