( යොහාන් බාසුර, හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


2025 නොවැම්බර් මස 04
522
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි
ravin Thursday, 09 June 2022 12:00 PM
අද දෙවියන් අපගෙ මූන බැලුවා කාලෙකට පස්සෙ
siri Thursday, 09 June 2022 01:36 PM
ඔක්තෝම්බර් 31 ට ඉස්සර දවසකට හරි ගෙදෙර ඇවිත් යන්න බැරි උනොත් පුරවැසි භාවයේ ප්‍රශ්නයක් ඇතිවෙනවා වත්ද?. මේවා අපේ රටේ අද දවසේ තියෙන දැවෙන ප්‍රශ්න අප්පා.
sharm warn Thursday, 09 June 2022 02:05 PM
ගහල එලවන්න හිටපු එකෙක්. . පර්ලිමෙන්තුවට ම ලොකු කැලැලක් හදල තව හොරක්ම් කරන්න මුකුත් නැති නිසා අකුලගෙන යනවද කොහෙද. . දෙක් හරි.. තව එකයි. . අරගලයට ජය වේවා..
Shantha - Qatar Thursday, 09 June 2022 02:16 PM
නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නැහැ. ආවෝ ගියෝ..
RANJAN Thursday, 09 June 2022 02:59 PM
කපුට ගියා
reks Thursday, 09 June 2022 03:19 PM
සර්ගෙ දෙවෙනි වඩාත්ම කණගාටු දායක සිද්ධිය......... ඔහොම යන් ඔහොම යන්....!
Aravinda Monarawila Thursday, 09 June 2022 03:29 PM
මෙ රටෙ ජීවත් වුන හින්ඩ යහතින් යනවා, වෙන රටක නම් එක්කො හිරගෙදර නත්නම් අඩි හයක් යට.
Nandalal DE SILVA - France Thursday, 09 June 2022 04:18 PM
ඉන්න බැරිම තැන තමා, අස්වීමේ ලිපිය දුන්නෙ. දැන් මෙයාට රටින් පිටවීම ටහනම්කරන වරන නියොගයක් ගනිම සඳහා අදිකරනයට යෑමට මහජන සන්විදානයක් තිබෙද කියා බලා සිටිමු. මොල හත මෙලහකටත් ලොකු අයියගෙ බංකරයෙ රැකවරනය ලබාගෙනද ? මෙය රට පැටෙවුව කියන රුපියල්, ඩොලර් කොටිගනන් මෙරටට ආපසු ගෙන්වා ගැනිම සදහා, ජොන්ස්ටන් කිවුව වගෙ, නැව් වලට පැටවීමට සෑහෙන කාලයක් යනු ඇත ! ! !
රන්ජන් Friday, 10 June 2022 09:05 AM
මිනිස්සු බැසිල්ට පහර ගහන්නේ තමන්ගේ ව්‍යාපෘති අනුමත කරගන්න බැරි වුණාම. එතකොට තමයි සියයට දහය කිය කිය ප්‍රචාර කරන්නේ. එතුමා ආර්ථිකය වෙනුවෙවෙ හරි දෙය කරලා තියෙනවා. මාධ්‍ය සාකච්චාවෙදි කාටවත් බනින්නේ නැතුව තත්වය පැහැදිලි කලා. හොද පෞරැෂයක්.
reks Friday, 10 June 2022 12:11 PM
මොළේ පරීක්ෂාකරගන්න.
jayathFriday, 10 June 2022 01:11 PM
ඔයාලා වගේ අය කාගේ හරි වහලෙක් කියලා පේනවා. වහලුන්ගේ කොහොමත් එක පැත්තයි වැඩ කරන්නේ. අනිත් පැති ගැන හිතෙන්නේම නැහැ. රැල්ලට නොයා දත්ත සහ කරුණු වලින් බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙන්න පක්ෂ වලට කඩේ නොයා. එහෙම බැරිනම් මොලය පරීක්ෂා කරගන්න. තමන් කැමති මතයක් දැරීමේ හැකියාව හැමෝටම තියෙනවා
සොරිසේන Saturday, 11 June 2022 10:47 AM
රටට කරපු හොඳ දේවල් අඩුම ගානේ තුනක් කියන්න පුළුවන්ද?
ganegoda Friday, 10 June 2022 10:46 AM
පුලුවන්තරම් යටිමඩි ගහගෙන රාජපක්ශල ඉල්ලා අස්වෙනව. ජනාදිපති බාප්ප තාම නොගිහින් ගිය අයට වැටුප් ගෙවනව! මොකද්ද මෙ අස්වීම්වල තේම? මෙතනත් සිද්ධවෙන්නෙ අලුත් ගසාකෑමක් නේද?
ganegoda Friday, 10 June 2022 10:50 AM
අර මොල හතෙන් කිසිම සෙතක් ශාන්තියක් උනේ නැහැ නේද?