ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බැසිල්ට/ දිවි නැගුම හිටපු ලොක්කාට ඇප
හෆීල් Monday, 08 August 2016 09:44 AM
බැසිල්ට මේ ඇප ලැබුනේ රෝහලෙන් පිටව යන්නද? (බ)
නුවරඑළියේ වසන්ත Monday, 08 August 2016 10:06 AM
අනේද කියන්නේ..මෙහෙවූ රටක්...(බ)
නසාර් Monday, 08 August 2016 10:13 AM
රෝහලෙන් ටිකට් කැපුවද?(හේ)
සත්‍යයා Monday, 08 August 2016 10:14 AM
නරි නාටක රජයන සමාජයක බැසිල් ලා වැන්නන්ට කළයුත්තේ ඇප දීම නොව රටේ අගමැති කිරීමයි. ඒ සුදුසු කම ඔහුට තිබෙන බව මුලින්ම කිව්වේ මෛත්‍රීපාල මහත්මයාම තමයි. අනේ වාසනාවන්! (බ)
සමන් Monday, 08 August 2016 10:21 AM
යහපාලනය හදන්න මුලින්ම කලයුත්තේ බලය මුදල් මත යැපෙන නීති පද්දතිය වෙනස්කිරිම්. එසේ නොකර යහපාලනයක් කතා කිරීම ජනතව මුල කිරීමක් විතරයි.(හේ)
කේ පෙරේරා Monday, 08 August 2016 10:54 AM
ඇතුලට දමනවා ඇපදෙනවා, ආයේ ඇතුලට දමනවා ඇපදෙනවා මේ නඩු ඉවරවන පාටක් නැහැ. මේ වගේ කපටි පාලකයෝ ඉන්න රටක් ලෝකයේ කොහෙවත් නැහැ. බලගන යනකොට දෙගොල්ලම එකම වල්ලේ පොල්. යහපාලනේ මහජනතාවටද මේ කොකා පෙන්නවන්නේ? (බ)
ශ්‍රීමාලි Monday, 08 August 2016 10:57 AM
මරණාසන්න ලෙඩෙක් ලෙසේ රෝහලක නේවාසිකව සිට ගිලන් රථ වලින් ගමන් කරමින් සිටින මොහු ඇප ලැබුනත් නැවත යා යුත්තේ රෝහලකටම නේද ? නමුත් අදම මාධ්‍ය හමුවක් තියයිද දන්න නැ. (බ)
පරාක්‍රම Monday, 08 August 2016 05:33 PM
මහජනතාව ගොනුන්ට අන්දවමින්, රජයේ බලධාරීන් නිරුත්තර කරමින් සිටින අය ගැන යහපාලනයට නොපෙනෙන එක තමා දුක. (නි)
රජිත් මංජුල Monday, 08 August 2016 11:02 AM
ඩි.ඒ.රාජපෂ මහත්මය මිය ගියාට පස්සේ අවුරුද්දෙ දානේ දීල තියෙන්නේ එතුමාගේ බිරිද ගෙදර වත්තේ පොල් ගස් 10ක් විකුණලා කියල බැසිල් රාජපෂ පත්තරේකට කියල තිබුන මට මතකයි ඒ තාත්තගේ දරුවන්ට දරු මුණුබුරන්ට කොහොමද මෙච්චර ඉඩකඩම් මිල මුදල් ලැබුනේ එකයි රටේ සිහිබුද්ධියෙන් ඉන්න මිනිස්සුන්ට තියන ප්‍රශ්නේ (බ)
වින්සන්ට් Monday, 08 August 2016 11:52 AM
අපි නොදන්නා දෙයක් නැවත අපේ මතකයට එක් කිරීම ගැන රජිත් මංජුල මහතාට මෙහෙවින්ම ස්තුතිවන්ත වෙමු. කාටත් එය බොහෝ දේ තේරුම් ගැනීමට වැදගත් වෙනවා ඇත. (ර)
නුවන් Monday, 08 August 2016 12:43 PM
මේකේ වැරැද්ද ආණ්ඩුවේ නොවෙයි. මොකද උපේ උසාවියේ රථවාහන නඩුවක් උනත් අවරුදු 2 ක 3 කට වැඩය යනවා ඉවර කරන්න. වෙන නඩුවක් නම් අඩුම අවරුදු 10 වත් යයි. තව උසාවි වැඩි කරලා අදිකරණ පද්ධතියම ගොඩක් දියුණු කරන්න. (ර)
ඉසුරන්දි Monday, 08 August 2016 01:57 PM
ලොකු පොඩි පරතරය හොදට දැනෙනවා මේ නඩුහබ දෙසට නීතියේ ඇසින් දෙනු ලබන ප්‍රතිචාර අනුව. (බ)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 09 August 2016 03:14 AM
අධිකරණය රිමාන්ඩ් කිරීමත් ඉන්පසුව අසනීප වීමත් ගෙවන වාට්ටුවේ රිමාන්ඩ් සුවය විඳීමත් ඇප ලැබුණු සැනින් අසනීප සුව වීමත් යන තක්කඩි නාටකය නරඹා තිත්ත වී සිටින ජනතාව මේ විගඩම සම්බන්ධයෙන් කලකිරෙන්නේ බැසිල්ලා කෙරෙහි නොව යහපාලන ආණ්ඩුව කෙරෙහි බව රට කරවන නායකයන් දැන ගත යුතුය......... (ම)