IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


බැසිල්ට ඇප ඉල්ලයි

දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයේ ප්‍රතිසංශෝධන අයදුම්පතක් මීට සුළු මොහොතකට පෙර ගොනු කළහ.



අදහස් (0)

බැසිල්ට ඇප ඉල්ලයි

බුද්ධික Friday, 22 July 2016 09:39 AM

මේ මිනිස්සු කරලා තියන දේවලට දිගටම ඉන්න ඕනෑ හිරගෙදර. එ්ත් මෙයා හිරගෙදර නොවෙයිනෙ ඉන්නේ. ඉතාම නිරෝගීව ඉන්නවා. රිමාන්ඩ් කරපු ගමන්ම ලෙඩ වෙනවා. මේක බොරුවක් බව අපි දන්නවා වුණාට අනිත් මිනිස්සු දන්නේ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 22 July 2016 09:53 AM

ඇප දෙන්නේ හිරේ ඉන්න චූදිතයන්ටනේ. රෝහලේ ඉන්න අයට දොස්තර මහත්තයට කියආ ටිකට් එක කපා ගත්තම ඉතින් ගෙදරනේ (නි)

:       0       0

ආධිත්‍ය Friday, 22 July 2016 10:09 AM

නඩු කියන්නෙත් අපේම සල්ලි වලින් තමයි ඉතින්. හිරේ ඉන්නෙත් අපේ වියදමින්. ඉස්පිරිතාලේ ඉන්නෙත් අපේම ඒවායින්. (නි)

:       0       0

නන්ද Friday, 22 July 2016 06:09 AM

ඇප ඉල්ලන්නේ මොනවා කරන්නද? එළියේ ඉන්නකොට රැස්වීම් ගානේ ගිහින් කියව කියවා ඉන්නවා මිසක් ඔය තියනවා යැයි කියන කිසිම ලෙඩකට ප්‍රතිකාර ගන්නා බවක් පෙනෙන්න නැහැ. ඒ නිසා බන්ධනාගාර ගතවෙලා හෙවත් රෝහල්ගතවෙලා ඉඳගෙන ඔය තිබෙනවා යැයි කියන ලෙඩරෝග වලට ප්‍රතිකාර ගන්න මැතිතුමනි. (නි)

:       0       0

විරාජ් Friday, 22 July 2016 06:15 AM

ලෙඩ සනීපද දන්නේ නැහැ (නි)

:       0       0

උදාර Friday, 22 July 2016 06:24 AM

ඇයි අනෙක් නඩු වලට පෙනි සිටිමට යන්නද?(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 22 July 2016 07:02 AM

ජෙනරල් ෆොන්සේකා වගේ නිර්භීත නායකයෙකුගේ අඩුව හොඳටම දැනෙනවා. (නි)

:       0       0

රාවන් Friday, 22 July 2016 07:13 AM

අනේ දෙන්න. අසනීපයෙන් ඉන්න මනුස්සයනේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 July 2016 07:38 AM

මේවා බලල අැගේ ලේ උණු කර ගන්න ඕනේ නැහැනේ. වෙන දෙයක් වෙන්නේ මට විතරක් නෙමෙයි, රටටනේ,රටේ බත් කන ගවයන්ටනේ කියල හිත හදා ගන්නයි තියෙන්නේ. (බ)

:       0       0

රොෂාන් Friday, 22 July 2016 08:09 AM

කාපු කැමට සීනිද තෙලද වැඩි වෙලා තියන්නේ ?(හේ)

:       0       0

ප්‍රසාද් Friday, 22 July 2016 08:29 AM

ඉතින් ඕක ඉල්ලන්න දෙයක් නෙවෙයිනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 422 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 865 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site