IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බැසිල්ටත් චෝදනා බාර දෙයි

දිවිනැගුම ව්‍යාපෘතියට අයත් රුපියල් මිලියන 33 ක සාපරාධී පරිහරණය කළැයි බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට අධිචෝදනා ගොනු කළ කොළඹ මහාධිකරණය අද (30) සැකකරුවන්ට අධි චෝදනා කියවා බාර දුන්නේය.

වෙනත් චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටීන සැකකරුවනට චෝදනා කියවා බාර දීම ඔක්තෝබර් 19 වැනිදාට කල් දැමිණි.

 



අදහස් (0)

බැසිල්ටත් චෝදනා බාර දෙයි

සිරී Tuesday, 30 August 2016 07:09 AM

"අන්තෝ ජටා" "බහි ජටා" කිව්වලු. (ර)

:       0       0

ඉමේශ් Wednesday, 31 August 2016 01:27 AM

බලනකොට “දිවි නැඟුම“ සිද්ධවෙලා තියෙන්නේ මෙයාලගෙනේ (නි)

:       0       0

දර්ශන Tuesday, 30 August 2016 10:09 AM

එහෙනම් මර්චන්ට් ගෙවන වාට්ටුව සහ ගිලන් රථ ලෑස්ති කරලා තියන්න . දැන් හොඳට ඉන්න බැසිල් මහත්තයා උසාවි දවසට මරණාසන්න ලෙඩෙක් වෙයි (මේක විහිළුවක් නෙමයි , අද නීතිය විහිලුවට ලක්කරන යථාර්ථය මෙයයි ) (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 30 August 2016 11:13 AM

උසාවියෙන් රක්ෂිත රැඳවුම් තිබෙන රජයේ බෝඩිමටත්, එතැනින් රෝහලටත් යනවා එනවා ඇරෙන්න වෙන සිද්දවෙන දෙයක් නැහැ. (ර)

:       0       0

චතුරි Tuesday, 30 August 2016 12:05 PM

මොහුට ආදී චෝදනා බර දෙන්න කලින්. මොහුට තිබෙන දියවැඩිය රෝගයට මුත්‍රා බටයක් දමල හිරේ. තියන්න සලස් වන්න දියවැඩියාව සාමාන්‍ය. රෝගයක් දැන් රටේ. ,මොහුට ඇවිදින්න. බැරිකමක් නැහැ , මොහුට ගිලන් රථ. අවශ්‍ය නැහැ නීති පති වරුන් මිට. වැඩිය මොහු ගැන හොයල බලන්න (අ)

:       0       0

බණ්ඩාර කුවෛට් Tuesday, 30 August 2016 12:46 PM

බැසිල් ලොක්කාට මේ සැරේ හැදෙන ලෙඩේ කල්තියාම ප්ලෑන් කරලා ඇති නීතිය කෝ? (බ)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 30 August 2016 04:25 PM

දැන් හොදට ඉන්න මේ මනුස්සය මැරෙන්න අසාද්‍ය ලෙඩෙක් වෙනවා ඔන්න බලන්නකෝ මම කියන දේ වෙන්නේ නැද්ද කියල.ලැජ්ජයි.(අ)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 30 August 2016 04:26 PM

ලෝකය ඉදිරියේ අපේ රටේ නිතිය හෑල්ලු කරනවට වෙනම දඩුවමක් දෙන්න.(අ)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 30 August 2016 04:27 PM

මෙයාගේ භාර්යාවගේ නමට ඇමරිකාවේ තිබෙන අධි සුකොපබෝගී නිවාස 7-8 ගැන පරීක්ෂණය කරන්නේ කවදද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site