IMG-LOGO

බැසිල්ගේ මල්වාන නඩුව කල්යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ බියගම, මල්වානේ ඉඩම සම්බන්ධයෙන් ඉඩමේ නීතිමය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳ කරුණු දක්වන ලෙස පූගොඩ අධිකරණය අද (22) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැන්වීය.

දිසා විනිසුරු සංජීව සෝමරත්න මහතා නඩුව ඔක්තෝබර් 4 වැනිදාට කල් තැබීය.

 



අදහස් (0)

බැසිල්ගේ මල්වාන නඩුව කල්යයි

සුමුදු Thursday, 22 September 2016 10:23 AM

ගයාන් හරි අපි මේ හොරකම් ඈත අතීතයෙන්ම පටන් ගන්න ඕනේ. පෘතුග්‍රීසින් ලන්දේසින් ඉංග්‍රීසින් කරපුව ගේ සිට පටන් ගන්න ඕනේ, (බ)

:       0       0

ගයාන් Thursday, 22 September 2016 07:26 AM

ඇයි බැසිල් විතරක්?1977 සිට සිදුවුණ ජාවාරම් පිළිබඳවත් පරීක්ෂණ පවත්වන්න (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 22 September 2016 07:39 AM

යුද්ධ කාලේ රට දාලා ගිය අයියා මලෝ තකහනියක් උන්හිටි තැන් පවා දාලා අාවේ ආශ්චර්යයට යන්නම තමයි කියලා හිතෙන්නේ දැන් තමයි. හැබෑටම ඔය කියන ආශ්චර්යය තියෙන්නේ වැලිකඩ පැත්තේද? (නි)

:       0       0

සුසිල් Thursday, 22 September 2016 01:45 PM

මේගොල්ලො ගැන 2005ට පෙර සිට ඇමෙරිකාවෙ සිටි අයගෙන් අහන්න. එතකොට වෙනස පැහැදිලි වෙනවා. (නි)

:       0       0

දර්ශන Thursday, 22 September 2016 08:43 AM

ගයාන්, 1977 සිට සිදුවුණ ජාවාරම් පිළිබඳවත් පරීක්ෂණ පවත්වන්න තමයි 2015 වෙනකම් ආණ්ඩුවක් තිබුනේ. නැතුව පවුල් ගණන් එකතුවෙලා රටම කන්න නෙමෙයි (නි)

:       0       0

අතුරා Thursday, 22 September 2016 08:59 AM

ගයාන් මේ ආණ්ඩුවට ඉස්සෙල්ල 1977 පස්සේ ආණ්ඩු මේ රටේ තිබුනේ නැද්ද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site