IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බැසිල්ගේ පෙත්සම කල් යයි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 28 වැනිදාට කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව කඩුවෙල, මාතර, ගම්පහ සහ පූගොඩ උසාවිවල පවරා ඇති නඩුවල පැමිණිලි එම පෙත්සමට ගොනු කිරීමටද අවසර දුන්නේය.

කේ.ශ්‍රී පවන් අගවිනිසුරු, අනිල් ගුණරත්න සහ කේ.පී.චිත්‍රසිරි යන විනිසුරුවරුන්ගෙන් අධිකරණය සමන්විත විය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ දිවිනැගුම මුදල් ද ගම්පහ ඔරුතොට පාරේද මල්වානේ ගඟබඩ ද මාතර ද ඉඩම් මිලට ගෙන ගොඩනැගිලි ඉදිකළැයි ද ඔහුට එරෙහිව පරීක්ෂණ අරඹා ඇත.

ඊට අමතරව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමා අත්අඩංගුවට ගැනීමට යන බවට තොරතුරු ඇති බවත් ඔහු කියයි.

 



අදහස් (0)

බැසිල්ගේ පෙත්සම කල් යයි

සමන්ත Tuesday, 23 February 2016 03:49 PM

කවදා වෙනකන් කල් යයිද?(හේ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 23 February 2016 09:27 PM

තව ටික දවසක් මෙයාට වෙවුලමින් ඉන්න වේවි. බැසිල් ලබන 28 වැනිදාට පෙර, අවශ්‍ය වුවහොත් අත්ඩංගුවට ගැනීමට පුළුවන් වෙයිද මේ තත්වය යටතේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site