IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බැසිල්ගේ ඔරුතොට ඉඩම විකිණීම තහනම්

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඔරුතොට ඉඩමක් මිලටගෙන කාර්යාලයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ල අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තහනම් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ගම්පහ ඉඩම් කොමසාරිස්ට අද (24) නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්සීඅයිඩී) මෝසමක් මගින් අද නඩුව යළි කැඳවීය.

එෆ්සීඅයිඩිය ඉල්ලා සිටියේ එම ඉඩම අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තමනම් කරන ලෙසයි. එෆ්සීඅයිඩිය අධිකරණයට කියා සිටියේ ඩී.ඒ.රාජපක්ෂ පදනම මගින් මෙම ඉඩම මිලට ගෙන ඇති බවයි.

මෙම නිවස ඉදි කිරීමට කෝටි 224ක් වැය වූ බව ඒ දිනවල කියැවිණි.

20150116_094254

Basil-gampaha-office



අදහස් (0)

බැසිල්ගේ ඔරුතොට ඉඩම විකිණීම තහනම්

නන්දලාල් - ප්‍රංශය Tuesday, 24 November 2015 12:31 PM

නීත්‍යනුකුලව හරි හම්බ කරගත් සල්ලි වලින්ද මේවා මිලට ගෙන මාලිගා හැදුවේ? එහෙම නම් මේවා රාජසන්තක කිරීමට ආණ්ඩුවට බලයක් නැහැ. (බ)

:       0       0

තරංග Tuesday, 24 November 2015 02:40 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site