දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂ 43ක වංචාවක්වක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක ගොනු කළ ඇප ප්‍රතිශෝධන අයදුම්පතේ වගඋත්තරකරුවන්ට ලබන අගෝස්තු පළමු වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතා නියෝග කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීහු සහ නීතිපති එහි වගඋත්තරකරුවෝ වෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බැසිල්ගේ ඇප අයැදුමට එෆ්සීඅයිඩිය උසාවියට
රොහාන් Tuesday, 26 July 2016 06:30 AM
මෙයාට ඇප දුන්නත් ඇතුලේ හිටියත් ඇතුලට ගියපු ගමන් අමාරු (බ)
ෂෙල්ටන් Tuesday, 26 July 2016 07:19 AM
මොකද මෙයාල කඩුවෙල අධිකරණයටම යවන්නේ. (බ)