මාරවිල දෙමටපිටියේදී බසයක් කොස් ගසක හැපී මගින් දෙදෙනකු මරුමුවට පත් වී තවත් 12 දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසය කොස් ගසේ හැපේ
ශිරාන් Thursday, 12 December 2013 09:53 PM
කොස් ගස් තිබෙන්නේ මහ පාරේ නොව මඟ දෙපස හෝ ඉඩමකය. අනිවාර්යයෙන්ම සිද්ධියට හේතුව නිදිමත, අධික වේගය, හෝ අධික බීමත්කම වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් නැති වූ අහිංසක ජීවිත වලට කවුරු වගකියන්නද? ඉතාමත්ම කණගාටුදායක සිද්ධියක්. (නි)
ශාන්ති Thursday, 12 December 2013 10:25 PM
අනේ දෙවියනේ! අපේ අසරණයන් නිකන් අපරාදේ මැරිලා යන්නේ ඇයි මෙහෙම? මියගිය අයට නිවන් සැප ලැබේවා! රෝහල් ගතකර සිටින අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
සුරාජ් Thursday, 12 December 2013 10:53 PM
මෙහි සම්පුර්ණ වැරැද්ද කොස් ගසෙහි බව මම පවසමි. රියදුරන්ට ඕනෑ විදියට මගීන්ගේ අතපය කැඩීමට සහ ජීවිත තොරකර දැමීමට හැකිවන්නේ මේ ශ්‍රී ලංකාවේ පමණි. ගරු ජේ. ආර්. මැතිතුමා කී පරිදි පොදු ජනයා තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සළසාගත යුතුය. (නි)
ශාන් Friday, 13 December 2013 03:55 AM
මියගිය හා තුවාල වු අයගේ නම් දැම්මා නම් ඔවුන්ගේ දන්නා හඳුනන අයට දැනගැනීමට පහසුයි. (නි)
සමිර් Friday, 13 December 2013 05:51 AM
රිය පැදවීමේදී මීට වඩා කල්පනාකාරී වියයුතුයි නේද? (නි)
ඩීසීඩී Friday, 13 December 2013 07:22 AM
තංගල්ල මාතර පාරෙ සමහර පුද්ගලික බස් යන්නෙත් පිස්සු බල්ලො වගේ (නි)
සාරසී Friday, 13 December 2013 08:09 AM
වැරදි කරන බස් පොලීසියෙන් අල්ලන්නේ හරි අඩුවෙන්. ඉඳලා හිටලා තමයි එකක් දෙකක් දකින්නේ. මේ නිසා රියදුරන්ට වැරදි මොනවද කියලා අමතක වෙලා යනවා. මාර්ග නීති කඩන බස් රියදුරන්ට දෙන දඬුවම් නම් හොඳටම මදි. පුනරුත්තාපන කඳවුරක් දාන්න වටිනවා. (නි)
පෙරේරා Friday, 13 December 2013 08:22 AM
මම නම් කියන්නේ කොස් ගස හිටවූ කෙනා අතේ සම්පූර්ණ වැරැද්ද කියායි (නි)
නිමල් ලලිත Friday, 13 December 2013 10:17 AM
මේගොල්ලන්ව හරියටම මෙල්ල කරන්න මේ රටේ නීති පනවෙන්නෙත් නැහැ. ඒ වගේම තියෙන නීති අනුව හැකි උපරිමයෙන් මේ අය මෙල්ල කරන්න පොලිසිය උත්සාහ කරන්නෙත් නැහැ. (ත)
සත්‍යයා Friday, 13 December 2013 12:20 PM
පෙරේරාට විතරයි නියම අදහස පහළ උනේ. ඒ කියමන පංකාදුයි. (නදී)
ජනිත් නිපුණ තරංග Friday, 13 December 2013 01:18 PM
මියගිය අය වෙනුවෙන් කොස් ගස කොතෙක් වග කිව යුතුදැයි නොදනිමි.එය සිට වූ පුද්ගලයා ගැන ද කීමට ඇත්තේ එයයි. එහෙත් කොස් ගස, එය සිට වූ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අයද, නිවසද බේරා ගෙන තිබේ. කොස් ගස එය සිට වූ පුද්ගලයාට කෙලෙහි ගුණ දක්වා ඇත්තේ එලෙසය. (ස)