IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බසයෙන් විසිවී බසයට ම යටවෙයි

කොළඹ සිට වව්නියාවට ධාවනය වෙමින් සිටි බසයක සිටි මගියකු (28) බංගදෙණිය දුම්රිය හරස් මාර්ගය අසළ දී ඉරිදා රාත්‍රී බසයෙන් වැටී එම බසයටම යටවී රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බස් රථය හා රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටියි.



අදහස් (0)

බසයෙන් විසිවී බසයට ම යටවෙයි

ඉසුරන්දි Monday, 30 November 2015 07:07 AM

හිමින් ගියත් දොස්.වේගයෙන් ගියත් දොස්.මේ වගේ දුර ගමන් බිමන් යද්දී ඉබි ගමනෙන් යන්න කවුරුත් කැමති නැහැනේ.හැමදේටම රියදුරාටයි කොන්දොස්තරටයි බැනලා වැඩක් නැහැ.මගින් වුණත් හොද විමසිල්ලෙන් යන්න ඕනේ මේ වගේ ගමන් බිමන් යද්දී.(ම)

:       0       0

ජනක Monday, 30 November 2015 02:26 AM

මහනුවර සිට වව්නියාවට යන ලංගම බසය හරිම වේගයෙන් යන්නේ. මම දවස් දෙකක් දැක්කා. ඒ බස් එක යනකොට හරිම බය හිතෙනවා. කාට කියන්නද, මොනවා කරන්නද මට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site