IMG-LOGO

බසයක් කන්ටේනරයක ගැටී දෙකක් මරුට:20 රෝහලට

(අනිල් ගාමිණි විජේරත්න)

අඹන්පොල නගරයේ නවතා තිබූ කන්ට්‍රේනරයක අද අළුයම 02:45 ට පමණ බසයක් වැදී සිදුවූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් 15 දෙනකු තුවා ලබා  ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ සිසු පිරිස අඹන්පොල , ගල්ගමුව හා කුරුණෑගල රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. ඔවුන්ගෙන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල සිට තඹුත්තේගම දෙසට ගමන් කරමින් තිබූ මෙම බස් රථයේ ගමන් කළ පිරිස තඹුත්තේගම තලාව මහවැලි ගම්මානයේ පදිංචි පිරිසකි.

ඔවුන්  කූරගල  ගොස් ආපසු එමින් සිටිටදී මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුරට හේතුව රියදුරු ට නින්ද යාම බවට පොලීසිය සැක පළ කරයි.

 

 



අදහස් (3)

බසයක් කන්ටේනරයක ගැටී දෙකක් මරුට:20 රෝහලට

ලුම්බිණි Monday, 10 July 2023 12:46 PM

අයියෝ බඹර පැටික්කි.

:       2       0

Bunny Preena Monday, 10 July 2023 02:28 PM

ඔක්කොමලාම හදිස්සි කාරයො. දීර්ග ගමන්වල රිය පැදවීම බොහොම වෙහෙසකර ක්‍රියාවක්. බස් එකෙ ගමන් ගිය එකෙකුටවත් හිතක් පපුවක් තිබුනෙ නෙතිද රියදුරු මහතාට විවෙකයක් ලබා දීල එහෙමත් නැතිනම් පොඩි නින්දක් දාල නැවුම් විදියට බසය පදවන්ට කියන්ට. දුර ගමන් යනකොට බසයක ණඩෙ ගුරා කියලා එකෙක් ඉන්නවා නේද ?

:       0       1

Nimal Monday, 10 July 2023 03:09 PM

ලංකාවේ බස් රියදුරන්, ත්‍රි රෝද රථ රියදුරන් කියන්නේ තනිකරම මගමරුවෝ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 52 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 236 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site