බස්නාහිර පළාත් සභාවේ ධීවර, මාර්ග, ප්‍රවාහන හා වෙළෙඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාට එරෙහිව එහි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහත්වරුන් ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව අද ඉල්ලා අස්කරගත්හ.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට දූෂිත සභාපතිවරුන් පත් කර අති බව ඇතුළු චෝදනා කිහිපයක් කරමින් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබූ මෙම විශ්වාස භංග යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතව තිබිණි.
ඔවුන් දෙදෙනා ඉවත් කරන බව ඇමැතිවරයා ලිඛිතව සභාවට දැනුම් දී තිබුණු නිසා විශ්වාස භංගය ඉල්ලා අස්කරගන්නා බව සුසිල් කිඳෙල්පිටිය මහතා අද පළාත් සභා රැස්වීමේ දී කීවේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර විශ්වාසභංගේ භංගවේ