IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


බස්නාහිර යාපනය අවසන් මහ තරගයට එති

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් මහා තරගයට ඩිලාන් සොයිසාගේ නායකත්වයෙන් යුත් බස්නාහිර වෝරියස් පිල සහ යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් යාපනය චැලෙන්ජර්ස් පිල සුදුසුකම් ලැබූහ. බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති අවසන් පූර්ව තරගවලදී බස්නාහිර වෝරියස් පිල විසින් ලකුණු 29-7 කින් නැගෙනහිර ඊගල් පිල ද, යාපනය චැලෙන්ජර්ස් පිල විසින් ලකුණු 19-12 කින් ඌව වයිපර්ස් පිල ද, පරාජය කරන ලදී. දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල අවසන් පූර්ව තරග බස්නාහිර වෝරියස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී. (29-7) යාපනය චැලෙන්ජර්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී. (19-12) අර්ධ අවසන් පූර්ව තරග x නැගෙනහිර ඊගල් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (26-21) x බස්නාහිර වෝරියස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (21-19) x ඌව වයිපර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (14-10) x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-14) x වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-7) x මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (28-21) x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (19-14) x බස්නාහිර වෝරියස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19) x නැගෙනහිර ඊගල් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-0) x වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-12) x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (21-19) x බස්නාහිර වෝරියස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (33-21) x සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (28-12) x මධ්‍යම කිංග්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (36-19) x ඌව වයිපර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (35-12) x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (29-7) x වයඹ බ්ලැක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පිල පරාජය කරන ලදී (29-12) x නැගෙනහිර ඊගල් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (31-7) x දකුණ ශාර්ක්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19) x බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (14-5) x සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (12-10) x නැගෙනහිර ඊගල් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-14) x ඌව වයිපර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (28-5) x දකුණ ශාර්ක්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (17-7)



අදහස් (0)

බස්නාහිර යාපනය අවසන් මහ තරගයට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 19 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 1812 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 119 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 1684 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1786 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1574 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 518 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 138 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site