IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර මෙහෙයුමට 350ක් කොටුවෙති

(සුජිත් හේවාජුලිගේ)

බස්නාහිර පළාතේ ඊයේ රාත්‍රියේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු 350 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙයට අමතරව මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික්‌කයේ විවිධ ස්ථානවල පසුගිය තුන්වැනිදා වෙඩි තැබීම් තුනක් සිදුවූ අතර මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ එම සිද්ධි පදනම් කරගෙනය.

මෙම මෙහෙයුමේදී කඳාන රාගම සහ ඒ අවට ප්‍රදේශ කෙරෙහි  විශේෂ අවධානය යොමු කෙරුණු බව පොලීසිය පවසයි. මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් රැසක් ද සිදු කෙරිණ



අදහස් (2)

බස්නාහිර මෙහෙයුමට 350ක් කොටුවෙති

Lalla Sunday, 06 July 2025 09:12 AM

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගෝඩ් ෆාදර්ලා එක් අයෙකුට වත් අත තියන්න තාම බැරිවුනා නේද? නැතිනම් අත්අඩංගුවට නොගෙන සිටීමට කවුරු හෝ උත්සාහ කරනවාද?

:       0       1

prasanna Sunday, 06 July 2025 12:29 PM

නිසැකවම ජනතා විමුක්ති පෙරමුණට චන්ද 350 ක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 593 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site