IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා උළෙල අද

බස්නාහිර පළාත් පාසල් ජවන හා පිටිය මලල ක‍්‍රීඩා උළෙල අද (29) පස්වරු 1.00 ට කොළඹ සුගතදාස ක‍්‍රීඩංගණයේදී පැවැත්වේ. බස්නාහිර පළාත් ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතාගේ මෙහෙයවීමෙන් එම ක‍්‍රීඩා අංශය ක‍්‍රීඩා උළෙල සංවිධානය කරයි. ඒ සඳහා කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත‍්‍රික් අධ්‍යාපන කලාප එකොළහකට අයත් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10,000 ක් පමණ මේ සඳහා සහභාගි වන බව පළාත් ක‍්‍රීඩා අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ප‍්‍රසන්න රණතුංග යන මහත්වරුන් මෙදින උත්සවයට සහභාගිවීමට නියමිතය.



අදහස් (0)

බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා උළෙල අද

රණසිංහ Saturday, 30 June 2012 10:34 AM

සියලු දෙනාටම සුභ පැතුම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site